SUZUKI SWIFT Japan 2008/ 2009

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    :D:D මටත් ලාන්සර් 1.3 සයිස් එකත් එක්ක මදි කියලා හිතුනා බං. මම එදා කිව්වේ ලාන්සරුත් හෙව්වා කියලා.නැත්නම් ලාන්සර් එකක් බස්සන්න හිටියේ. අතේ තිබ්බේ නෑ 1.5 ගන්න. විට්ස් 1000 නිසා මදි කියලා හිතුනා:D

    මදිත් නෑ බන් වැඩේ තියෙන්නෙ ඕවටේක් එකක් කරන්න එහෙම එන්ජින් එක සෑහෙන්න rev කරන්න වෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මදිත් නෑ බන් වැඩේ තියෙන්නෙ ඕවටේක් එකක් කරන්න එහෙම එන්ජින් එක සෑහෙන්න rev කරන්න වෙනවා

    එහෙමද කඳු එහෙම හොඳට අදිනවද? . මේක නම් 1.3 උනත් සයිස් එක පොඩි නිසා පිකප් හොඳා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    එහෙමද කඳු එහෙම හොඳට අදිනවද? . මේක නම් 1.3 උනත් සයිස් එක පොඩි නිසා පිකප් හොඳා.

    කඳුත් අවුලක් නෑ ඔටෝ එකේ වුනත්. මැනුවල් එක නම් අවුලක්ම නෑ ඕවටේක් එකක් වුනත් කරන්න පුළුවන් කන්දක. ඔටෝ එක කික්ඩවුන් කරන්න වෙනව. ටෙස්ට් ඩ්‍රයිව් කළේ නැද්ද ලාන්සර් එක?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඳුත් අවුලක් නෑ ඔටෝ එකේ වුනත්. මැනුවල් එක නම් අවුලක්ම නෑ ඕවටේක් එකක් වුනත් කරන්න පුළුවන් කන්දක. ඔටෝ එක කික්ඩවුන් කරන්න වෙනව. ටෙස්ට් ඩ්‍රයිව් කළේ නැද්ද ලාන්සර් එක?

    නෑ බං. ලාන්සර් එලෝලම නෑ. :no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ස්විෆ්ට් එක මරු වාහනේ, තෙල් කරනව නියමෙට. පොඩ්ඩක් පිකප් අඩුයි. ගන්නව නම් ඉන්ටෙලිජෙන්ට් කී එකක්ම ගන්න බලන්න.

    Style Package එක තමා මරුම.

    මගේ ලග තිබුන එකේ පොඩි ප්‍රශ්නයක් ආවා. 60000 KM දුවලා තිබ්බේ. උදෙට ස්ටාර්ට් කලහම රේස් වෙන්නේ නෑ. අන්තිමට ලෙඩේ හොයා ගන්න බෑරි වුනා. කොහොමහරි සෑහෙන්න කාලයක් ගිහිල්ලා සෙන්සර් දෙකක් මාරු කරලා තමා ගොඩ දාගත්තේ. අවුල කියන්නේ ඈනලයිසර් එකටවත් ලෙඩේ අහුවෙන්නේ නෑති එකනේ.

    කොහොම හරි ස්විෆ්ට් එක ලෙඩ අඩු හොද වාහනේ. පර්ල් වයිට් එක තමා මම හ්තන්නේ ලස්සනම.
    එකේ එනව බොඩිකිට් ආපු සුප්පා එකක්. ඩබල් සයිලන්සෙර් එහෙම තියෙන.

    මම කවද හරි මගේ වාහන කලෙක්ෂන් එකට ගන්න ඉන්න එකක් තමා ස්පෝර්ට්ස් වර්ෂන් එක. ටු ඩෝ මෑනුවල් එකක්.

    2002 ජීප් මොඩල් එකක් ඉස්සර තිබ්බා. ගන්න ඔනේ බෝල මොඩල් එකක්

    gv-shw-46.jpg

    swift-conceptgenflive01.jpg
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park

    Ado thanx for the informations machan..style ekak tama math hoyanne
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,421
    2,219
    113
    Sri Lanka
    2010 model ekak tiyanawa
    loku awulak ne
    thel karanne nam 10-12km/l city eke
    comfortable gathiya nam tikak adui kiyala hithenawa
    basic functions serama wage tiyanawa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Macho oya gaanata tiida ekak ganinko ban
    Patta sapa kadak ban. Oka poddak gassenawa
    Anika pitipasse sheet eke ida gattama ida madi
    Ban epaa wenawa. Oya gaanatama tiida ekak
    Ganin 2008 wage
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Macho oya gaanata tiida ekak ganinko ban
    Patta sapa kadak ban. Oka poddak gassenawa
    Anika pitipasse sheet eke ida gattama ida madi
    Ban epaa wenawa. Oya gaanatama tiida ekak
    Ganin 2008 wage

    Piti passe ida ehemma loku awulak na..issaraha seat wala knee eka wadiinne na..pitipasse 3denekta awulak natuwa yanna puluwan..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    මාකට් වැඩිම පාර්ල් වයිට් තමයි මචං. විකුණගන්න පුලුවන් වාහනයක් ඕක අනිවා. නැත්නම් නිශාන් ටිඩා ඕකට වඩා හොඳයි දන්න තරමින්. නමුත් ගත්තොත් විකුනගන්න අමාරු සීන් එකක් තියෙනවා.
    Oke projector light ana ekak mama dekka service akakadi...metallic black wage...ekanam niyametama tibba interior and exterior .....eke fog lights push start okkoma tibba...KX wage no ekak
    ..
    Oka e tharamma market da ban???mehenam tikak adui dakinna..ekai onakamin beluwe...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Oke projector light ana ekak mama dekka service akakadi...metallic black wage...ekanam niyametama tibba interior and exterior .....eke fog lights push start okkoma tibba...KX wage no ekak
    ..
    Oka e tharamma market da ban???mehenam tikak adui dakinna..ekai onakamin beluwe...

    Ow ehema ekakuth thiyenawa bn. Push start awa ekakuth tiyenawa oke.

    Mehe adui kiwwe kiheda bn?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    Ow ehema ekakuth thiyenawa bn. Push start awa ekakuth tiyenawa oke.

    Mehe adui kiwwe kiheda bn?
    Galle wala swift godak adui machan ekai.....dan paree wedima alto axio hybrid aqua tamai....tawa vezel premio allion corolla tinawa...saaapekshawa oka adui..ekai kiwwe..mamanam perlwhite akak dekalama nee kalekin
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Galle wala swift godak adui machan ekai.....dan paree wedima alto axio hybrid aqua tamai....tawa vezel premio allion corolla tinawa...saaapekshawa oka adui..ekai kiwwe..mamanam perlwhite akak dekalama nee kalekin

    Colombo wala nam sahenna tibe bn. Alto ,Aqua taram nam ne tamai. But market wahanayak. Condition hoda nam wahane washpa wenawa bn. Ehema keepayak ganna baladdi call karaddima missing wela tibba. Habai perl white :yes: