ehenam itin kolla goda !!![]()
Car walata watena kello wadak ne bn. Mata nam inne mata bike ekakwath tibbe nathi kaale. Purse eke hadisiyata ganna kiyala rupiyal 100 k vithara tibba kale lagin hitapu kellamai.
Bota wayasa keeyada??

ඔය වාහනේ පිකප් මදි මචන්..කදු එහෙම අදින්නේ බැහැ කියාගෙන...
ehema ekak ne bn.Oka kiyada yanne normal market value???
kello set wenawa ban.. poddak balapan okak aran A/L class ekak gawata gihin![]()

ඔය වාහනේ පිකප් මදි මචන්..කදු එහෙම අදින්නේ බැහැ කියාගෙන...
Ridila කිව්වා වගේ කාර් වලට සෙට් වෙන කෙල්ලෝ වෑඩක් නෑ.
කෙල්ලෝ හරි නම් සෙට් වෙන්න ඔනේ බයික් වලට.
අනික උබට කෙල්ලො දාගන්න නම් කාර් එක ඕනේ , ස්විෆ්ට් එකක් ගන්න එපා.
ගන්න ඔනේම නම් ගනින් ස්පොර්ට් වර්ශන් එක. සමහර විට ඒකට නම් කෙල්ලො වෑටේ![]()

එහෙම එකක් නෑ. කාර් එකේ පවර් එක හොදට තියෙනව. පිකප් නෑ කියන්නේ එක තෑන පාගල යන්න බෑ. නෑතුව කදු වල නම් ඈඩුවේ නෑ මගේ එක.
Kick down or S mode shif karala paguwama eke awulakuth ne neda bn e unata.
කෙල්ලෝ හරි නම් සෙට් වෙන්න ඔනේ බයික් වලට.
අනික උබට කෙල්ලො දාගන්න නම් කාර් එක ඕනේ , ස්විෆ්ට් එකක් ගන්න එපා.
![]()
අර මොකක්දෝ බයික් එකක් ගත්ත ගමන් කෙල්ලෙකුත් සෙට් වුණාද කියල අහනකොට ඇයි ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ කියල අහන ඇඩ් එකක් දැකල තියෙනවද?
මොකද බන් ස්විෆ්ට් එකට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තෙ බොඩි කිට් එකක් එහෙම ගැහුවනම් සුපිරි පෙනුමක් එනව (නිකං තියෙද්දිත් දැන් එන ගොඩක් හැච් වලට වඩා ලස්සනයි)
![]()

එහෙම එකක් නෑ. කාර් එකේ පවර් එක හොදට තියෙනව. පිකප් නෑ කියන්නේ එක තෑන පාගල යන්න බෑ. නෑතුව කදු වල නම් ඈඩුවේ නෑ මගේ එක.

Owa monda ban, welwakata hitenwa allion ekath adinawa madi kiyala..![]()

Mkkd overtake krnna gye ehm hithenna![]()