මටත් ලාන්සර් 1.3 සයිස් එකත් එක්ක මදි කියලා හිතුනා බං. මම එදා කිව්වේ ලාන්සරුත් හෙව්වා කියලා.නැත්නම් ලාන්සර් එකක් බස්සන්න හිටියේ. අතේ තිබ්බේ නෑ 1.5 ගන්න. විට්ස් 1000 නිසා මදි කියලා හිතුනා
![]()
මදිත් නෑ බන් වැඩේ තියෙන්නෙ ඕවටේක් එකක් කරන්න එහෙම එන්ජින් එක සෑහෙන්න rev කරන්න වෙනවා



