SUZUKI SWIFT Japan 2008/ 2009

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔය වාහනේ පිකප් මදි මචන්..කදු එහෙම අදින්නේ බැහැ කියාගෙන...
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Suzuki_Swift_2007_dfffc702fed47cb8eda44b99bb452878.jpg

    Machan perl white kiyanne mekane?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    kello set wenawa ban.. poddak balapan okak aran A/L class ekak gawata gihin :P

    Ridila කිව්වා වගේ කාර් වලට සෙට් වෙන කෙල්ලෝ වෑඩක් නෑ. :lol:

    කෙල්ලෝ හරි නම් සෙට් වෙන්න ඔනේ බයික් වලට. :lol:

    අනික උබට කෙල්ලො දාගන්න නම් කාර් එක ඕනේ , ස්විෆ්ට් එකක් ගන්න එපා.

    ගන්න ඔනේම නම් ගනින් ස්පොර්ට් වර්ශන් එක. සමහර විට ඒකට නම් කෙල්ලො වෑටේ
    :rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔය වාහනේ පිකප් මදි මචන්..කදු එහෙම අදින්නේ බැහැ කියාගෙන...

    එහෙම එකක් නෑ. කාර් එකේ පවර් එක හොදට තියෙනව. පිකප් නෑ කියන්නේ එක තෑන පාගල යන්න බෑ. නෑතුව කදු වල නම් ඈඩුවේ නෑ මගේ එක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ridila කිව්වා වගේ කාර් වලට සෙට් වෙන කෙල්ලෝ වෑඩක් නෑ. :lol:

    කෙල්ලෝ හරි නම් සෙට් වෙන්න ඔනේ බයික් වලට. :lol:

    අනික උබට කෙල්ලො දාගන්න නම් කාර් එක ඕනේ , ස්විෆ්ට් එකක් ගන්න එපා.

    ගන්න ඔනේම නම් ගනින් ස්පොර්ට් වර්ශන් එක. සමහර විට ඒකට නම් කෙල්ලො වෑටේ
    :rofl:

    :baffled::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම එකක් නෑ. කාර් එකේ පවර් එක හොදට තියෙනව. පිකප් නෑ කියන්නේ එක තෑන පාගල යන්න බෑ. නෑතුව කදු වල නම් ඈඩුවේ නෑ මගේ එක.

    Kick down or S mode shif karala paguwama eke awulakuth ne neda bn e unata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,581
    2
    54,124
    113

    කෙල්ලෝ හරි නම් සෙට් වෙන්න ඔනේ බයික් වලට. :lol:

    අනික උබට කෙල්ලො දාගන්න නම් කාර් එක ඕනේ , ස්විෆ්ට් එකක් ගන්න එපා.

    :rofl:

    අර මොකක්දෝ බයික් එකක්‌ ගත්ත ගමන් කෙල්ලෙකුත් සෙට් වුණාද කියල අහනකොට ඇයි ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ කියල අහන ඇඩ් එකක් දැකල තියෙනවද?

    මොකද බන් ස්විෆ්ට් එකට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තෙ බොඩි කිට් එකක් එහෙම ගැහුවනම් සුපිරි පෙනුමක් එනව (නිකං තියෙද්දිත් දැන් එන ගොඩක් හැච් වලට වඩා ලස්සනයි)

    I6JZvlY.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අර මොකක්දෝ බයික් එකක්‌ ගත්ත ගමන් කෙල්ලෙකුත් සෙට් වුණාද කියල අහනකොට ඇයි ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ කියල අහන ඇඩ් එකක් දැකල තියෙනවද?

    මොකද බන් ස්විෆ්ට් එකට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තෙ බොඩි කිට් එකක් එහෙම ගැහුවනම් සුපිරි පෙනුමක් එනව (නිකං තියෙද්දිත් දැන් එන ගොඩක් හැච් වලට වඩා ලස්සනයි)

    I6JZvlY.jpg

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    එහෙම එකක් නෑ. කාර් එකේ පවර් එක හොදට තියෙනව. පිකප් නෑ කියන්නේ එක තෑන පාගල යන්න බෑ. නෑතුව කදු වල නම් ඈඩුවේ නෑ මගේ එක.

    Owa monda ban, welwakata hitenwa allion ekath adinawa madi kiyala.. :dull::dull::dull: