හොඳ කොලිටි තියෙන suzuki volty එකක් ගන්න තැනක් කියන්නකො.. මේක ගන්න තියෙද බං brand new? Brand new කීයක් විතර වෙයිද? උඹලා දන්න විස්වාසවන්ත තැනක තියෙනවා නං කියපන්කො second hand හරි කමක් නෑ හැබැයි ලෙඩ නැතුව හොඳට තියෙන එකක් ❤️😃