Suzuki Volty එකක් ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,820
    28,196
    113

    හොඳ කොලිටි තියෙන suzuki volty එකක් ගන්න තැනක් කියන්නකො..
    මේක ගන්න තියෙද බං brand new? Brand new කීයක් විතර වෙයිද? උඹලා දන්න විස්වාසවන්ත තැනක තියෙනවා නං කියපන්කො second hand හරි කමක් නෑ හැබැයි ලෙඩ නැතුව හොඳට තියෙන එකක් ❤️😃
    ​
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බම්ප් තමා මචං. හැබැයි සිරා .. මැණිකක් වගේ බයික් එකක්. ජය
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,820
    28,196
    113
    බම්ප් තමා මචං. හැබැයි සිරා .. මැණිකක් වගේ බයික් එකක්. ජය

    ඔව් බන් හොයාගන්න ඕනි හොඳ එකක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,858
    1
    102,267
    113
    34
    Kalutara
    ඔය ඕන තරම් තියෙන්නේ බන් විකුණන උන්. එයා කුල් නේද,. ට්‍රැෆික් වල හිකෙයි.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    764
    992
    93
    පට්ට බයික් එක. මාත් පැද්දා ටික කාලයක්. කෑලි හොයන්න ටිකක් අමාරු උනා...
    දන්නේ නැතුව පන්චිකාවත්තේ පොට් එකකින් සර්විස් කරලා කෙලවා ගත්තා හොදම එකෙන්
     
    Last edited: