Suzuki WAGON R 2016

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Suzuki WAGON R 2016 එකක් තියනව 11000km දුවල තියන්නෙ. ඒක ලක්ෂ 2650000 පාඩුද? :nerd:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Prize eka below par wage mcn mokak hari issue ekak tiyenawa generally around 30/31 wage yanne

    මම දන්න කෙනෙක්ගේ එයා කැනඩා යනවා ලබන මාසෙ මම ගන්නවානම් මේ ගානට දෙන්නම් කිව්වා. මේක ගන්න කලින් කව්රුහරි එක්කගෙන ගිහින් බැලුවනම් හරි නේද?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මම දන්න කෙනෙක්ගේ එයා කැනඩා යනවා ලබන මාසෙ මම ගන්නවානම් මේ ගානට දෙන්නම් කිව්වා. මේක ගන්න කලින් කව්රුහරි එක්කගෙන ගිහින් බැලුවනම් හරි නේද?

    Hadissi nisa wendath puluwan prize eka adu.... Habai car chrcks wage thanakata daala balama ganna!!!