sweden visa

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Sweden campus එකක offer letter එකක් තියෙනවා නම් කොහොමද visa හද ගන්නේ Sweden embasiyak ethi nisa lankawe ඒ කියන්නේ ඉන්දියාවට යන්න ම වෙනවා ද
    visa collect කරන්න විතරද යන්න ඕන
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,034
    1,780
    113
    Sydney
    Sweden campus එකක offer letter එකක් තියෙනවා නම් කොහොමද visa හද ගන්නේ Sweden embasiyak ethi nisa lankawe ඒ කියන්නේ ඉන්දියාවට යන්න ම වෙනවා ද
    visa collect කරන්න විතරද යන්න ඕන

    India wala embassy ekata yanna one interview ekata
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    India yanna wenawa fingerprint denna.. eeta passe visa card eka lankawata courier karanawa.. eekata wenama salli gewanna oone. eeta psse lankawe swedish consulaion ekata visa card eka ewanawa.. eeta passe ticket ekak daagena enna tamai tiyenne..
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලංකාවෙ එම්බසි එකක් නෑ ඒ හින්දා වෙන රටකට යන්න ඕනෙ. මම ගියේ ඉන්දියාවට. මගේ යාලුවෙක් ගියා සිංගපුපරුවට. මැලේසියාවට යන්නත් පුලුවන්. හැබැයි ඉන්දියාවට යන එකේ වාසිය උං ලංකාවෙ කොන්සුලේට් එකටම රෙසිඩන්ස් කාඩ් එක එවනවා පොඩි මේල් ෆී එකක් අරං ඉගාවට උඹට පර්සනලි ගිහින් කලෙකට් කරං එන්න තියෙන්නෙ .

    සිංගා ගියපු මගේ යාලුවට ඒක කලෙක්ට් කරන්න ඇටෝනි පවර් ලෙටර් එකක් එක්ක සිංග වල ජීවත් වෙන පොරගෙ යාලුවෙක් යවල තමා කාඩ් එක ගන්න උනේ. ඊට පස්සෙ යාලවා ඒක ලංකාවට පෝස්ට් කලා. එතන මම දැකපු අවුල තමා යාලුවා පොස්ට් කරන එක මගකදි මිසිං උනොත් කවුරුත් වගකීමක් ගන්න නෑ, ඉන්දියාවෙ ඉදං ලංකාවට එන එක ස්විඩන් එම්බසියෙ වගකීම


    හැබැයි දැන් තියන තත්ත්වය අනුව ඉන්දියාවට සිංගප්පුරුවට යන එක ටිකක් අමාරුයි. මෙහෙ යුනි එකට මේල් එකක් දාලා අහන්න. තව පුලුවන් නම් ස්විඩන් මයිග්‍රෙෂන් එජන්සි එකට ඊමේල් කරල අහන්න මේ තියන රිස්ක් එක අනුව පිටරටකට ගිහින් ෆින්ගර්ප්‍රින්ට් දෙන්න අමාරුයි මොකද කරන්නෙ කියල