sworn translators කෙනෙක් ඕන පැය 1/2 විතර වැඩේ කරන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    sworn translators කෙනෙක් ඕන පැය 1/2 විතර වැඩේ කරන

    birth certificate එකක් translate කරල registered seal එක ගහන. translators ඉන්නෙ කවුද කොළඹ ඉන්න. පහල address එකේ තැනට ලඟින් ඉන්න කෙනෙක් නැද්ද? :confused:

    Consular Affairs Division
    2nd Floor, Ceylinco Building
    Janadhipathi Mawatha
    Colombo 01
    Sri Lanka
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලෙන් ගනින් බං. ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕන නෑ. එතනින් ඉංගිරිසි එකම ගත්තෑකි ඔරිජිනල් එක.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලෙන් ගනින් බං. ට්‍රාන්ස්ලේටර්ස්ලා ඕන නෑ. එතනින් ඉංගිරිසි එකම ගත්තෑකි ඔරිජිනල් එක.

    එතකොට Consular Affairs Division එකෙන් සහතික කරන්නෙ? මම බැලුවෙ හෙටම කරගන්න තැනක්. දෙපාරක් වැඩේට නොගිහිං. හෙට වෙන වැඩකට ඒ ලඟට යනවා...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    aluthkade innawa 2-3 denek 30Mins walinnm denawada danne nah dunnama heta ude enna kianawa
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මරදානේ zahira ඉස්කෝලෙට අල්ලපු බිල්ඩිමේ තියනවා sworn ට්‍රාන්ස්ලට් කරන තැනක්.

    නම al-kalij වගේ නමක්. මුස්ලිම් ඉස්කෝල sir කෙනෙක් කරන්නේ

    ගොඩක් busy නැත්තං එවෙලේම ගන්න පුළුවන්
    300-450 අතර ගානක් තමා එක A4 එකකකට ගත්තේ
    කොහොමත් එකකට 30 මිනිත්තු වත් යනවා type කරලා හරි වැරදි බලලා ඉවර කරගන්න.

    හරියට බලලා කරගනිනි කොච්චර බැලුවත් අකුරක දෙකක වැරද්දක් පස්සේ පේනවා. සිංහල - english කියන්නේ දෙකක් නේ අනික passport අනිත් document වල තියන නම් ගම spelling එක වගේ වෙන්න ගන්න එපය්. වෙනස් උනොත් දිවුරුම් ප්‍රකාශ දෙන්න වෙනවා නේ
     
    Last edited: