Syma x5c Motor ගන්ඩ තියෙනවද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Syma x5c Motor ගන්ඩ තියෙනවද?

    මගේ quardcopter එකේ එක motor එකක් පිච්චිලා.
    රටින් එන්ඩ මාසයක් යනවා
    මේවා ලංකාවේ ගන්ඩ තියෙනවද?
    කව්රු හරි ගාව තියෙනවද වැඩිපුර මට එකක් දෙන්ඩ?
    ලොකු උදව්වක්?

    Model: Syma x5c-1

    100-Original-Motor-4pcs-SYMA-X5C-X5C-1-X5-Motor-Engine-AB-with-Wheel-Gear-for.jpg_640x640.jpg

    $_12.JPG

    ස්තුති
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එහෙම හැම controller එකම හැම board එකකටම හරියන්නේ නෑ.
    ඔයාට ඔවා ගැන ලොකු අවබෝදයක් නැත්තම් ඔවා හදන්දත් බෑ.

    Dannawa ban. Hama ekama BA BA kiya kiya hitiyoth itin sada anatha tamai. :)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Dannawa ban. Hama ekama BA BA kiya kiya hitiyoth itin sada anatha tamai. :)

    ඔයාට මොනවා කරන්ඩද?
    අපි හැදුවට එච්චර සාර්ථක වෙන්නේ නෑ. ලොකු ගානකුත් යනවා
    කියක් විතර වියදම් කරන්ඩද ඉන්නේ?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔයාට මොනවා කරන්ඩද?
    අපි හැදුවට එච්චර සාර්ථක වෙන්නේ නෑ. ලොකු ගානකුත් යනවා
    කියක් විතර වියදම් කරන්ඩද ඉන්නේ?

    Ow machan ekanam atta
    Hadanna giyama minimum 20k wath yanawa
    E ganata brand new ekak ganna puluwan. But ehema yawala fun ekak na ban
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ow machan ekanam atta
    Hadanna giyama minimum 20k wath yanawa
    E ganata brand new ekak ganna puluwan. But ehema yawala fun ekak na ban

    ඒ හැදුවත් අර syma x5c-1 වගේ ලස්සනට යන්නේ නෑ. බර වැඩි
    එහෙනම් උබ කෑලි ගෙන්නලා syma x5c-1 එකක් හදාගනින්
    කරන හැටි මම කයල දෙන්නම් ඕන නම්.

    syma x5c-1 එක software එකකින් control වෙන්නේ. නිකම් motor 4 ට current දෙනවා වගේ නෙමේ. හුලගක් අවොත් එකෙන් දන්නවා මගහරින හැටි. ඒ තරම් advance. අපිට මලාට හදන්ඩ බෑ ඒ වගේ
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731

    :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒ හැදුවත් අර syma x5c-1 වගේ ලස්සනට යන්නේ නෑ. බර වැඩි
    එහෙනම් උබ කෑලි ගෙන්නලා syma x5c-1 එකක් හදාගනින්
    කරන හැටි මම කයල දෙන්නම් ඕන නම්.

    syma x5c-1 එක software එකකින් control වෙන්නේ. නිකම් motor 4 ට current දෙනවා වගේ නෙමේ. හුලගක් අවොත් එකෙන් දන්නවා මගහරින හැටි. ඒ තරම් advance. අපිට මලාට හදන්ඩ බෑ ඒ වගේ

    Not interested drones saho. Ekane seen eka :(
    Umba professional drones use karanawada?

    Btw that advanced technology called gyro.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Not interested drones saho. Ekane seen eka :(
    Umba professional drones use karanawada?

    Btw that advanced technology called gyro.

    gyro වලින් කරන්නේ drone ඒක තිරස් අතට හරියට තියාගෙන ඉන්න ඒක විතරයි.
    හුලන් වලට ඔරොත්තු දෙන්නේ වෙනම system එකකින්

    අඩුවටම තියෙන හොදම professional drone එක තමා cheerson cx 20. ඊලගට dji panthom
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    gyro වලින් කරන්නේ drone ඒක තිරස් අතට හරියට තියාගෙන ඉන්න ඒක විතරයි.
    හුලන් වලට ඔරොත්තු දෙන්නේ වෙනම system එකකින්

    අඩුවටම තියෙන හොදම professional drone එක තමා cheerson cx 20. ඊලගට dji panthom

    lol dude,
    learn some control theory and sensor fusion.
    then see how a gyro , accelerator and a compass can solve your wind issue (its called IMU btw) :lol: you can increase accuracy by fusing a GPS also