chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Machanzlz....!!!!!

    Mage laga daala tibune Win 7......

    Etapasse man Win 8 dagaththa wena partition 1k hadala......
    Dan mata Win 7 daapu partition 1 format karanna one....!!!

    Eth eka system drive 1k nisa format karanna balu ne....!!!!

    Eka format karaganna mokak hari widiyak nadda machanzla...????

    Plez help....!!!!!

    :confused::confused::confused::confused::confused::confused::confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Feb 28, 2012
    34
    3
    0
    machan poadak mycom rigt clk karala mange gihin disk manage gihin patition akak delete karann try karann right click korala pation ake karanna ballanna .nathi nam win7 dvd aka dala ake fromat karana thana wenakan gihin a pation akak del karala exit wenna ita passe win 8 walin awilla mycom rigt clk karala mange gihin disk manage gihin patition aka create karanna
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    machan poadak mycom rigt clk karala mange gihin disk manage gihin patition akak delete karann try karann right click korala pation ake karanna ballanna .nathi nam win7 dvd aka dala ake fromat karana thana wenakan gihin a pation akak del karala exit wenna ita passe win 8 walin awilla mycom rigt clk karala mange gihin disk manage gihin patition aka create karanna

    Karala Baluwa ban...... Harigiye na....!!!!! Wena widiyak naddoooooooooo????

    Anyway thanx....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මෙහෙමයි මචන් සිද්දිය.,වින් 7 දාද්දි.,මයික්‍රොසොෆ්ට් එකෙන් අපිට කඩන්න කියන්න උපරිම පාර්ටිෂන් හතරයි...ඒත් ..,ඉන්න සමහර ගොන්නු දහයක් විතර කඩනවා..තව දෙයක්.,වින් 7 ගොඩක් සෙකියුරිටි පැත්තට තැන දීලා තියෙන නිසා.,සමහර වෙලාවට ඔ එස් එක දාද්දීම හාර්ඩ් එක "Dynamic Disk" එකක් කරනවා.,එහෙම උනහම වෙන්නේ හාර්ඩ් එකේ අනිත් මොන පාර්ටිෂන් එක කැඩුවත් "C" පාර්ටිෂන් එක කඩන්න.,වෙනස් කරන්න බැහැ .....උඹගේ පි සි එකේ My Computer - Manage - Disk Managment ගිහින් බලද්දී.,හාර්ඩ් එක පෙන්නන්නේ නිකන් දුඹුරු පාටට නේද?
    ඕක Dynamic Disk එකක් වෙලා නැත්තන් පෙන්නන්නේ තද නිල් ,ලා නිල් පාටට...
    ඉතින්.,ආයෙම "C"එක කඩන්න ඕන නම් මොකක් හරි සොෆ්ට්වෙයා එකක් යූස් කරන්න වෙනව.
    Dynamic උන හාර්ඩ් ඩිස්ක් එකක් ආයේ නොර්මල් තත්වෙට ගන්න පුළුවන්.,ඒත්.,මචන්.,Dynamic උනහම අපේ හාර්ඩ් එකේ තියෙන දත්ත ගොඩක් නැතිවෙන්න තියෙන ඉඩ අඩුයි...

    Aomei Partition Assistant
    Partition Magic
    වගේ සොෆ්ට්වෙයා එකක් දාලා ආයෙම C එක උඹට ඕන විදියට හදා ගන්න පුළුවන්....ජය වේවා....!!!!
     
    Na machan........
    Nil patata thamai pennanne....!!!!!

    Eth eka format karannath dlt karannawath bane.....!!!!!

    Me soft 1 dagaththoth puluwan weida machan?????
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Na machan........
    Nil patata thamai pennanne....!!!!!

    Eth eka format karannath dlt karannawath bane.....!!!!!

    Me soft 1 dagaththoth puluwan weida machan?????

    ඔව් ඔව් ...ඔය දෙකම දාගෙන ට්‍රයි කරලා බලහන්.,අනිවා කරගන්න පුළුවන්.,තව අරූ කිව්ව විදියට බූට් ඩිස්ක් එක දාලත් ෆොර්මැට් කරගන්න පුළුවන්....
    එල එලස්....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Dagaththa dagaththa......... Etha maara wadak unooo................

    Mage films tibba 500GB pirenna 1 partition 1ka.....!!!! Eka format unoo....... Awrudu 2k tisse ekathu karapuwa okkoma giyooooooooooooooo Aiyooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo.........................!!!!!!!!!!!!!!!!!!!!!!
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,358
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    mekay machan seen eka ,uba installation directory eka d ekata maru karala install kalath ,boot files godak welawata c: drive ekata yanawa bootmgr 7/8nam, ntlder xp nam,uba oya drive eka 3rd party tool ekakin force format kalath,passe win 8 boot wenne nathwayay,ubata karanna thibune win7 one nathnam e drive eka format karala clean instalation ekak dannay ,nathnam d: partition eka active karala danna thibune