ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?
![]()




ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?
![]()




ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?
![]()
Penne neththnam Honda antenna wak ganin. Kunu perethayek he umba antenna nethuwa balanna rupavahini eke pennanakan balance inne
a hari mata dn kiyahn thiyen hoda antenawk.batapola ekata wada hoda ekk thiye nm kiyhn.apit peo tv arn eke yan hema ekkma bala bala inna welawak ne.ehem inna apit nikan salli gewann apita amaruwk ne.match ekk set unoth blnw.peo tv match balannm gann pissuwak ethe .eka ubata perethakamk kiyal hithenw ethi.uba hodata therum ganin arapirimessmai peretha kamai deke wenasa


අපරාදේ බන් elakiri වගේ වැඩක් නැති එකකට එන්න යන data වල සල්ලි![]()


wediyakt nethi ekat yanne mata masekt 750mb-1Gb atara.meke mn jeewath wenne nane.

ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?
![]()

ඇයි බන් දැන් කී පාරක් කියන්නද මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ ඩයලොග් එකෙන් ගෙවන්නෙ TNL එකට උන්ගේ AirTime ගන්නවට. නැතුව TNL එකෙන් ගත්ත මගුලක් නෙමේ. TNL එකට දීල තියෙන්නෙ උන්ගේ AirTime එකේ ගාන අඩුම නිසා.. (උන්ගේ ගාන අඩු එක හරියන්න එපයි) හැම එකටම දේශපාලනේ ගාවගන්නෙ නැතුව පොඩ්ඩක් හිතල කියවල බලල වරෙන්කො.
Central Bank eke koheda ban salli. Mara yanakota ewa okkoma sudda ne.![]()
ඒකනේ... උඹබලවගේ බුද්දිමත් උගත් මෝඩ පාක්කු නිසානේ දැන් රටට වෙනසක් ලැබිලා තියෙන්නේ???අනේ හුකේ....

ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?
![]()
oya kiyana vidihata advertisement walin salli hoyanna yanawanam dialog mokatada TNL thora gaththe. hodama coverage ekak thiyena channel ekak aran broadcast karanawane. coverage eka wedi kiyanne prekshakayo wedi kiyana eka. Advertisement denne godak welawata godak preshakayanta balanna puluwan channel walata.
ehema bid kala kiyala TV rights ganna be ban. SLC eke kramayak thiyenawa.oita kalin bid eken won karapu CSN Coverage eka nethuwa CSN bid eka awalangu kala. hebei eka une me anduwen. ithin kohomada TNL match penanne. coverage eka CSN tharan wath ne ne. thanikara politics![]()
TNL eke air time ganna puluwan mokada unge wadiya popular program yanne nathi nisa. medawas wala Shradhdha TV eka pennanneth ewagei habai ekatanam wadiya salli ganna kiyala kiyanne
ubatath monawa hari pennanna thiyenawanam sallideela paya deka thunak unath ganna puluwan
dialog unuth karanne ekai TNL eke airtime eka salli deela aragena match eka yana welawata un ad pennala salli gannawa . oka business move ekakban nathuwa ranilge aiya nisa wechcha deyak newi.
mokadda machan hodata penne na kiyanne un dan UHF walin lankawama wage cover karanawane samanya antena ekakin hodata ahuwenawa TNL
issara thamai un VHF walin deddi allaganna amaru une
hugak un balanne na kiyanne eka penne nathi nisa newi eke balanna tharam program ekak yanne nathi nisa match eka pennaddi ape un apahu TNL balanna gani
anith eka mata mathaka hatiyata loka kusalaneta kalin cricket wadiya popular nathi kale hugak match TNL eke thamai pennuwe

ඉතින් බන් අහන්නෙ එක තමා, උන්ගෙ එක ජනප්‍රිය නැත්තේ සහ පේන්නෙ නැත්තන් මොන පිස්සුවටද ඩයලොග් එවුන් ඔය විකාශන අයිතියක් උන්ට දුන්නේ. ඇඩ් වලින් ලාබයක් වෙන්නෙ ජනප්‍රිය, වැඩිම දෙනෙක්ට පේන චැනල් එකට දුන්නහම නේ? මොකෝ හිතන්නෙ මචන්, ආයෙත් උබලා ඇන්දා වගේ හිතෙන්නෙ නැද්ද?
