T20 විකාශන අයිතිය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?

Meme-Faces-Troll-01.jpg

:lol::lol::lol::lol::lol:
 
Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?

    Meme-Faces-Troll-01.jpg

    ඇයි බන් දැන් කී පාරක් කියන්නද මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ ඩයලොග් එකෙන් ගෙවන්නෙ TNL එකට උන්ගේ AirTime ගන්නවට. නැතුව TNL එකෙන් ගත්ත මගුලක් නෙමේ. TNL එකට දීල තියෙන්නෙ උන්ගේ AirTime එකේ ගාන අඩුම නිසා.. (උන්ගේ ගාන අඩු එක හරියන්න එපයි) හැම එකටම දේශපාලනේ ගාවගන්නෙ නැතුව පොඩ්ඩක් හිතල කියවල බලල වරෙන්කො.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Penne neththnam Honda antenna wak ganin. Kunu perethayek he umba antenna nethuwa balanna rupavahini eke pennanakan balance inne

    a hari mata dn kiyahn thiyen hoda antenawk.batapola ekata wada hoda ekk thiye nm kiyhn.apit peo tv arn eke yan hema ekkma bala bala inna welawak ne.ehem inna apit nikan salli gewann apita amaruwk ne.match ekk set unoth blnw.peo tv match balannm gann pissuwak ethe .eka ubata perethakamk kiyal hithenw ethi.uba hodata therum ganin arapirimessmai peretha kamai deke wenasa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    අපරාදේ බන් elakiri වගේ වැඩක් නැති එකකට එන්න යන data වල සල්ලි :oo::oo:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපරාදේ බන් elakiri වගේ වැඩක් නැති එකකට එන්න යන data වල සල්ලි :oo::oo:

    wediyakt nethi ekat yanne mata masekt 750mb-1Gb atara.meke mn jeewath wenne nane.
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    TNL එක එන්න එන්නම පරනකාලෙට යන්නෙ බං තාම කොල බලාගෙන news කියන්නෙ..මට මැච් එක මොකක පෙන්නුවත් කමක් නැ හොදට පේන චැනල් එකක TNL එක පැහැදිලි උනත් කොල පාටට තියන තනකොල ගුරු පාටට පෙන්නෙ හරියට ඉන්දියාව වගේ:lol::lol:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    wediyakt nethi ekat yanne mata masekt 750mb-1Gb atara.meke mn jeewath wenne nane.

    ok , මම හිතුවේ 0 ඉදලම අරපරිස්සම කියල 1GB වලින් පස්සේ නං අව්ලක් නෑ :nerd:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?

    Meme-Faces-Troll-01.jpg

    Central Bank eke koheda ban salli. Mara yanakota ewa okkoma sudda ne. :D
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    කවුරු ඇත්ත කියනවද කියලා කියාන් දන්නේ නෑ..කොහොම උනත් tnl එක මැච් බලන්න බෑ..එච්චරයි ඉතිං..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇයි බන් දැන් කී පාරක් කියන්නද මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නෙ ඩයලොග් එකෙන් ගෙවන්නෙ TNL එකට උන්ගේ AirTime ගන්නවට. නැතුව TNL එකෙන් ගත්ත මගුලක් නෙමේ. TNL එකට දීල තියෙන්නෙ උන්ගේ AirTime එකේ ගාන අඩුම නිසා.. (උන්ගේ ගාන අඩු එක හරියන්න එපයි) හැම එකටම දේශපාලනේ ගාවගන්නෙ නැතුව පොඩ්ඩක් හිතල කියවල බලල වරෙන්කො.

    දන්නෙ නැති හින්දයි අහන්නෙ, ඩයලොග් එක මොකද බං කවරෙජ් එකක් නැති එවුන්ට ඕක දුන්නෙ. ඒ වැඩේ පාඩුයි නේ බං? ඈහ්? ගාන අඩු වුනාය කියමුකො... තෙලේ ලාබෙ හැලියෙන් ගියා වගේ උන්ට ඇඩ් වලින් එන ආදායම හැලෙනව නොවැ? උබ කියන දේ උඹම කල්පනා කරල බලපන්. පොඩි මෙව්ව එකක් තියෙනව නේද කියන කතාවෙ?
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0

    Dialog or Channel EYE or CSN lata ape region ekata satellite broadcast rights nahaban unta aththe locally UHF walin pennanna witharai ekanisa thamai Channel Eye hari CSN hari match pennaddi dialog sataliteTV wala e channels pennanne naththe.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒකනේ... උඹබලවගේ බුද්දිමත් උගත් මෝඩ පාක්කු නිසානේ දැන් රටට වෙනසක් ලැබිලා තියෙන්නේ???:lol: අනේ හුකේ....:lol:

    :yes: :(
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    ඇත්තද ආ? වේලිවේලි හිටපු ටී.එන්.එල් එකට වැඩි ගානට ගන්න සල්ලි කොහෙන්ද බන්? මහ බැංකුවෙන් ට්‍රාන්සර් කලාද?

    Meme-Faces-Troll-01.jpg

    TNL eke air time ganna puluwan mokada unge wadiya popular program yanne nathi nisa. medawas wala Shradhdha TV eka pennanneth ewagei habai ekatanam wadiya salli ganna kiyala kiyanne
    ubatath monawa hari pennanna thiyenawanam sallideela paya deka thunak unath ganna puluwan
    dialog unuth karanne ekai TNL eke airtime eka salli deela aragena match eka yana welawata un ad pennala salli gannawa . oka business move ekakban nathuwa ranilge aiya nisa wechcha deyak newi.
     
    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    oya kiyana vidihata advertisement walin salli hoyanna yanawanam dialog mokatada TNL thora gaththe. hodama coverage ekak thiyena channel ekak aran broadcast karanawane. coverage eka wedi kiyanne prekshakayo wedi kiyana eka. Advertisement denne godak welawata godak preshakayanta balanna puluwan channel walata.

    ehema bid kala kiyala TV rights ganna be ban. SLC eke kramayak thiyenawa.oita kalin bid eken won karapu CSN Coverage eka nethuwa CSN bid eka awalangu kala. hebei eka une me anduwen. ithin kohomada TNL match penanne. coverage eka CSN tharan wath ne ne. thanikara politics :(

    mokadda machan hodata penne na kiyanne un dan UHF walin lankawama wage cover karanawane samanya antena ekakin hodata ahuwenawa TNL
    issara thamai un VHF walin deddi allaganna amaru une
    hugak un balanne na kiyanne eka penne nathi nisa newi eke balanna tharam program ekak yanne nathi nisa match eka pennaddi ape un apahu TNL balanna gani
    anith eka mata mathaka hatiyata loka kusalaneta kalin cricket wadiya popular nathi kale hugak match TNL eke thamai pennuwe
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    TNL eke air time ganna puluwan mokada unge wadiya popular program yanne nathi nisa. medawas wala Shradhdha TV eka pennanneth ewagei habai ekatanam wadiya salli ganna kiyala kiyanne
    ubatath monawa hari pennanna thiyenawanam sallideela paya deka thunak unath ganna puluwan
    dialog unuth karanne ekai TNL eke airtime eka salli deela aragena match eka yana welawata un ad pennala salli gannawa . oka business move ekakban nathuwa ranilge aiya nisa wechcha deyak newi.

    ඉතින් බන් අහන්නෙ එක තමා, උන්ගෙ එක ජනප්‍රිය නැත්තේ සහ පේන්නෙ නැත්තන් මොන පිස්සුවටද ඩයලොග් එවුන් ඔය විකාශන අයිතියක් උන්ට දුන්නේ. ඇඩ් වලින් ලාබයක් වෙන්නෙ ජනප්‍රිය, වැඩිම දෙනෙක්ට පේන චැනල් එකට දුන්නහම නේ? මොකෝ හිතන්නෙ මචන්, ආයෙත් උබලා ඇන්දා වගේ හිතෙන්නෙ නැද්ද?
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    mokadda machan hodata penne na kiyanne un dan UHF walin lankawama wage cover karanawane samanya antena ekakin hodata ahuwenawa TNL
    issara thamai un VHF walin deddi allaganna amaru une
    hugak un balanne na kiyanne eka penne nathi nisa newi eke balanna tharam program ekak yanne nathi nisa match eka pennaddi ape un apahu TNL balanna gani
    anith eka mata mathaka hatiyata loka kusalaneta kalin cricket wadiya popular nathi kale hugak match TNL eke thamai pennuwe

    උඹ ලංකාව පුරා ඇන්ටනාවක් අරන් ගියා වගේනෙ බන් කතාව. ගිහින් බලපන් පොඩ්ඩක් රට වටේ පෙන්නේ කොහොමද කියල. :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් බන් අහන්නෙ එක තමා, උන්ගෙ එක ජනප්‍රිය නැත්තේ සහ පේන්නෙ නැත්තන් මොන පිස්සුවටද ඩයලොග් එවුන් ඔය විකාශන අයිතියක් උන්ට දුන්නේ. ඇඩ් වලින් ලාබයක් වෙන්නෙ ජනප්‍රිය, වැඩිම දෙනෙක්ට පේන චැනල් එකට දුන්නහම නේ? මොකෝ හිතන්නෙ මචන්, ආයෙත් උබලා ඇන්දා වගේ හිතෙන්නෙ නැද්ද?

    meka dannava eunata pakshe lokuine ape sinhalayanta, danna vage vena bailaa gahanavaa, naththan sinhala mola valata oka therum ganna ba, man hithanne Hans karayaa match eka aran TNL ekata dunne me anduva thamange business valata ona widihata pawichchi karanna, athin padu karan hari ranilva alla gannavaa kiyanne business goda ita passe TRC ekath unge, dan kiyanna epaa me comment eka dakina una ranil horek neme kiyala ranil horakan kare nathi unata vate inna un horu onna ravi nam mukuth hora kan karalaa na :baffled: