ක්‍රිකට් කියන්නෙ කලින් විනිශ්චයක් දෙන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි මචං
අවිනිශ්චිතයි
එදා දවසේ වැරදි අඩුවෙන්ම කරලා තැනේ හැටියට ඇනේ ගහන එකා දිනුම්
දිනුම පැරදුම කොයි විදියත් බාරගන්න ඕනෙ
ලංකාවට අපි කුසලානය දිනාගන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල
ජය ප්‍රර්ථනා කරමු
Baba danna dewal



