ප්‍රදාන කන්ඩායම් මාර විදියට World Cup එකට සූදානම් වෙනවා. ප්‍රදාන කන්ඩායම් හැම එකක්ම වගේ මැච් Play කරනවා මේ දවස් වල... Sri Lanka Team එක හැර...
මට හිතෙන්නෙ නම් එකත් රිස්කි වැඩක් කියල.... එහෙම උනාම World Cup එක අතරතුර ප්ලෙයර්ස්ල Injured වෙන්න තියන ඉඩකඩ වැඩියි...
- AUS vs ENG - 3 T20
- NZ / PAK / BAN - T20 Tri Series
- IND vs SA - 3 ODI
- AUS vs WI - 2 T20
- PAK vs ENG - 7 T20
මට හිතෙන්නෙ නම් එකත් රිස්කි වැඩක් කියල.... එහෙම උනාම World Cup එක අතරතුර ප්ලෙයර්ස්ල Injured වෙන්න තියන ඉඩකඩ වැඩියි...