Tab එකක් ගන්න උදව්ව්ක්

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මචන්ල මන් බස් එකේ ඔෆිස් එකට යන කාලේ වේස්ට් වෙන නිසා ටැබ් එකක් අරන් ටියුටෝරියල් බල බ්ල යන්න හිතන් ඉන්නෙ ,,, මේකට හොද ටැබ් එකක් දන්නව ද?..... මගෙ බ්ජට් එක 1 යි 20 ක්

    මේ ගානට හොද බැට්රි ලයිෆ් එකක් තියන, 30 GB වගේ මෙමරියක් හොදටම ඇති
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    Samsung Galaxy Tab A8 ekath lagadi enawa.

    gsmarena_001.jpg

    https://www.gsmarena.com/samsung_galaxy_tab_a8_makes_its_way_to_india-news-52650.php