TAB එකක් තියනවා ගන්නද? එපාද?
මචන් Samsung galaxy tab pro 8.4 LTE එකක් තියනවා 44LKR කට මාස 5 වගේ පාවිච්චි කරපු. 44 අවුලක් නැද්ද? Pouch එකයි screen protector එකයි එක්කම? 2 year warrenty එක්කම සුපිරියට තියනව ටැබ් එකනම්.
කට්ටියගේ අදහස මොකක්ද?
මෙන්න භාණ්ඩේ
පාවිච්චි කරපු phone ගත්ත උනුත් comment එකක් දාපන්කෝ experience එක ගැන.

Last edited: