• Jul 6, 2012
    10,677
    2,901
    113
    මට මගේ වැඩ වලට ටැබ් එකක් ඕන කරල තියනවා මචන්zලා. ගන්නව නම් හොඳ මොන වගේ Tab එකක් ද? මගේ Price Range එක නම් 20000- 30000 අතර . ලොකු ගනන් යන්න බෑ බං.:no: මේ ගානට ගන්න පුලුවන් හුඟක් ටැබ් 7" නිසා ඊට වඩා ඒ ගානට තියන ෆෝන් එකක් ගන්නෑක වැඩිය හොඳ ද??:eek::sorry:
    HSPA+ or 4G suppotive
     
    Last edited:

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    එළකිරි කොල්ලෙක්;18277284 said:
    +shipping ethakota under 15k shape wenna pulwn weida ??

    ow bn itath aduwei amazon eke $99tath wada aduwen thynwa.thawa tikak blpn meke ewun thawa tabs gana qyawi neh. :D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම ගත්ත Ewis etab hybrid එකක්. මට නම් එක ඒ ගානට හොඳයි. මම ගත්තේ Sampath Credit Card offer එකෙන්. 30600 ක් උනා. Win 8 තියෙන නිසා මට වැඩ ටික කරගන්න ලේසි.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    මම ගත්ත Ewis etab hybrid එකක්. මට නම් එක ඒ ගානට හොඳයි. මම ගත්තේ Sampath Credit Card offer එකෙන්. 30600 ක් උනා. Win 8 තියෙන නිසා මට වැඩ ටික කරගන්න ලේසි.
    Math eka gena nam ahuwa. :confused: Bt tab ekak nam range eka 30 panagannat be ayye. Bt meka shape wage . Balamuko. Features tika awlak na neh?? :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එළකිරි කොල්ලෙක්;18277228 said:
    මට මගේ වැඩ වලට ටැබ් එකක් ඕන කරල තියනවා මචන්zලා. ගන්නව නම් හොඳ මොන වගේ Tab එකක් ද? මගේ Price Range එක නම් 20000- 30000 අතර . ලොකු ගනන් යන්න බෑ බං.:no: මේ ගානට ගන්න පුලුවන් හුඟක් ටැබ් 7" නිසා ඊට වඩා ඒ ගානට තියන ෆෝන් එකක් ගන්නෑක වැඩිය හොඳ ද??:eek::sorry:
    HSPA+ or 4G suppotive

    ඔච්චර ගානක් වියදම් කරන්න පුළුවන් නම් වින්ඩොව්ස් ටැබ් එකක් ගනින් බන්....කෙලින්ම වින්ඩොව්ස් 8.1 තියෙන්නෙත්...හැම සොෆ්ට්වෙයා එකක්ම දාන්නත් පුළුවන්...RAM එක 1GB ට හෝ ඊට වැඩි එකක් ගත්ත නම් කරදරයක් ඇත්තෙම නැහැ...රු.20000-25000 ක් විතර දෙනකොට හොඳ එකක් ගෙන්නගන්න පුළුවන් ඉන්ටනෙට් එකෙන්... :oo:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ah malli kohomei ithin:P
    Ohe innawa ayye . moko wenne ithin. PM ekak dannam hitu
    Used iPad ekak wage ubata set wenne nadda?

    Awlak ne machan?? Gen mokakda?? Sim facility thiyanawada??

    ඔච්චර ගානක් වියදම් කරන්න පුළුවන් නම් වින්ඩොව්ස් ටැබ් එකක් ගනින් බන්....කෙලින්ම වින්ඩොව්ස් 8.1 තියෙන්නෙත්...හැම සොෆ්ට්වෙයා එකක්ම දාන්නත් පුළුවන්...RAM එක 1GB ට හෝ ඊට වැඩි එකක් ගත්ත නම් කරදරයක් ඇත්තෙම නැහැ...රු.20000-25000 ක් විතර දෙනකොට හොඳ එකක් ගෙන්නගන්න පුළුවන් ඉන්ටනෙට් එකෙන්... :oo:
    ASUS ekakuth thiyanawa qwa bn :dull: mama eka nisa mkak hgannawada kiyala beluwe . Thawa Note 2 korean ekakt set una bn . 5.7" nisa ekat awlak ne wage:rolleyes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එළකිරි කොල්ලෙක්;18279430 said:
    Awlak ne machan?? Gen mokakda?? Sim facility thiyanawada??

    tablet device ekakin cellular facility eka use karana eka nam awul ban mata nam,wifi only ekak wage okay,moko tablet ekakin api expect karana dewal wenas nisa :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ සති දෙකකට කලින් ඔය ත්‍රේඩ් එක දැම්මා නම් මම නිකන් ටැබ් එකක් දෙනවා.. Sony Xperia Z 10 inch එකක්..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේක කොහොමද.....??

    SM-T231 GALAXY TAB 4-7.0

    ජෝන් කීල්ස් වොරන්ටි එක්ක දෙන්නම්..... :yes: 30-31 වගේ වෙයි...... :yes: