Tablet දෙන්නේ_නැහැලු

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Salli thiyanawa nam duppath school ekakata udaw karanna. Tab dena salli walin.

    Ehema karanne na. Chanda wadi wenne nathi nisa

    ඒවාත් හරිගස්සනගමන් මේකත් කරන්නඕනේ.නැත්නම් අපි එකතැනපල්වෙන එක වෙන්නේ.ලන්කාවේ සල්ලි නාස්තිවෙන වැඩගොඩක්තියෙනවා නවහ්තලාමේ වගෙ දෙයකට සල්ලි යොදාගන්න අධ්‍යාපනයට යොමු කරපුවෙනදෙයකින් ගන්නවටවඩා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආන්ඩුවෙන් කරන්න ගිය එකම හොද වැඩේ .
    අටපාස් , පිටුපස බලාගෙන ඉන්න ජනාධිපති කෙනෙක් ඔහොම තීරනයක් ගැනීමපුදුමයක්නෙවෙයි.ඕකට යන සල්ලි නාස්තියක් වුනාට වැඩිපුර ප්‍රාඅදෙශිය සබා මන්ත්‍රිවරුන්ට යන වියදම, මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වන්න යන වියදම , ඇමතිලාගෙ පෞද්ගලික ඉඩම්වලට පාරවල් කපන්න යන වියදම නාස්ති නෙවෙයි

    උඹට පිස්සුද?
    ඔය එකක්වත් අපිට ආදරේට කරන්න යන වැඩ නෙමෙයි.ඔය හැම වැඩකින්ම කොමිස් ගන්න හදන්නේ.මුන් වැඩක් කරන්නේ කොමිස් එකක් ලැබෙනවනම් විතරයි.ඔය බිල්ඩින්,පාරවල්,පාලම්,උද්‍යාන මේ සේරම කොමිස් ගැනීම අරමුණු කරගත් වැඩ.

    කරනවනම් ඕවද කරන්න තියෙන්නේ.කොච්චර ඉස්කෝල තියෙනවද ගුරුවරු නැති?මූලික අද්‍යාපන පහසුකම් නැති.ටකරම් මඩු වල,පොල් අතු මඩුවල පවත්වගෙන යන ඉස්කෝල.අන්න ඒවයි හදන්න ඕනි.අලුත් ගුරු විද්‍යාල හදන්න ඕවනේ කරන්න තියෙන්නේ අද්‍යාපනය දියුණු කරනවනම්.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒවාත් හරිගස්සනගමන් මේකත් කරන්නඕනේ.නැත්නම් අපි එකතැනපල්වෙන එක වෙන්නේ.ලන්කාවේ සල්ලි නාස්තිවෙන වැඩගොඩක්තියෙනවා නවහ්තලාමේ වගෙ දෙයකට සල්ලි යොදාගන්න අධ්‍යාපනයට යොමු කරපුවෙනදෙයකින් ගන්නවටවඩා.

    උඹ හිතන්නේ ලංකාවෙ උන්ට ටැබ් දුන්නහම උන් ඒවා ඉගෙනගන්න use කරයි කියලද?:Dඒ වෙන රටවල උන්.:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹට පිස්සුද?
    ඔය එකක්වත් අපිට ආදරේට කරන්න යන වැඩ නෙමෙයි.ඔය හැම වැඩකින්ම කොමිස් ගන්න හදන්නේ.මුන් වැඩක් කරන්නේ කොමිස් එකක් ලැබෙනවනම් විතරයි.ඔය බිල්ඩින්,පාරවල්,පාලම්,උද්‍යාන මේ සේරම කොමිස් ගැනීම අරමුණු කරගත් වැඩ.

    කරනවනම් ඕවද කරන්න තියෙන්නේ.කොච්චර ඉස්කෝල තියෙනවද ගුරුවරු නැති?මූලික අද්‍යාපන පහසුකම් නැති.ටකරම් මඩු වල,පොල් අතු මඩුවල පවත්වගෙන යන ඉස්කෝල.අන්න ඒවයි හදන්න ඕනි.අලුත් ගුරු විද්‍යාල හදන්න ඕවනේ කරන්න තියෙන්නේ අද්‍යාපනය දියුණු කරනවනම්.

    අධ්‍යාපනයට වැය කරන ගාන වැඩි නොකර ඕක කරනවා නම් උඹ කියන එක හරි.එත් මම කියන්නේ අධ්‍යාපනයට වැය කරන ගාන වැඩි කරලා මුලික පහසුකම් ගොඩනන්වන ගමන් මේක කලානම් හරි කියන එක.
    අනිකහැම ලමයාටම ටැබ් එකක්හම්බවෙනවා නම් එකෙන් අධ්‍යාපනයේ තියෙන සම්පත් බෙදියාමේවිෂමතාවය ටිකක් හරිඅඩු කරන්න පුලුවන්.
    දුෂ්කර පලාහ්වලෛන්ග්‍රිසි දැනුම වැඩි කරන්නත් මේක උදව් වෙන්නපුලුවන්
    කරන අයගේ අරමුන මොකක්වුනත් එකෙන් ලැබෙන ප්‍රහිපලය හොදනම් ඒකහොදයි.

    උඹ හිතන්නේ ලංකාවෙ උන්ට ටැබ් දුන්නහම උන් ඒවා ඉගෙනගන්න use කරයි කියලද?:Dඒ වෙන රටවල උන්.:D

    උන් ඒක අධ්‍යාපනයටයි විනෝදයටයි දෙකටම පාවිච්චි කරයි.
    අපි එක තැන පල්වීමට හේතුවෙලා තියෙන්නේ අලුත් දේ ගැනනොසිතන නිසා .
    අපේ පාසල් අධ්‍යාපනයැහෙම පිටින්ම විශ්ව විද්‍යාලයක කෝස් එකක් කරන්න ලමයා පුරුදුකරන ගුරුමුලික aද්‍යාපන ක්‍රමයක්. ගුරුවරයාගෙ පොහේ තියෙන ප්‍රින්ටින්ග් මිස්ටේක්ස් ඔක්කොම ලමයාගේ දැනුමබවටපත්වෙනවා . ඒක එහනින් ඉස්සරහට යන්නේ නැතුව අපිට අනාගතයක් ගැන හිතන්න අමාරුයි