මචන් මට Tab එකක් ගන්න උවමනාවක් වෙලා තියනවා බලන්නෙ නම් බජට් එක 20-30 අතර සහ size එක 8" - 10" වගේ ප්රමාණයක් වෙන එකක්.
මේ බජට් එකට සෙට් වෙන හොඳ ටැබ්ලට් එකක් තියනව නම් කියන්න.
දැනට ප්ලෑන් එකේ තියෙන්නෙ නම් මේවා.
1.Xiaomi MI PAd 2
2.Huawei Honor s8
3.Lenovo Yoga
මේ බජට් එකට සෙට් වෙන හොඳ ටැබ්ලට් එකක් තියනව නම් කියන්න.
දැනට ප්ලෑන් එකේ තියෙන්නෙ නම් මේවා.
1.Xiaomi MI PAd 2
2.Huawei Honor s8
3.Lenovo Yoga