• Jul 6, 2012
    10,690
    2,911
    113
    මචන් මට Tab එකක් ගන්න උවමනාවක් වෙලා තියනවා බලන්නෙ නම් බජට් එක 20-30 අතර සහ size එක 8" - 10" වගේ ප්‍රමාණයක් වෙන එකක්.

    මේ බජට් එකට සෙට් වෙන හොඳ ටැබ්ලට් එකක් තියනව නම් කියන්න.
    දැනට ප්ලෑන් එකේ තියෙන්නෙ නම් මේවා.

    1.Xiaomi MI PAd 2
    2.Huawei Honor s8
    3.Lenovo Yoga