Takas.lk එකෙන් බඩු ගත්තෙ කවුද....???
යාලුවනේ ඔයාල...takas.lk එකෙන් ගනුදෙනු කරලා තියනවද ??? විශ්වාසයෙන් ඔන්ලයින් ගනුදෙනු කරන්ඩ පුලුවන්ද ??? මමත් එක්ස්ට්රනල් 1TB හාර්ඩ් එකක් ගන්ඩ හිතාගෙන ඉන්නේ ....