Takas.lk එකෙන් බඩු ගත්තෙ කවුද....???

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Takas.lk එකෙන් බඩු ගත්තෙ කවුද....???

    :dull: යාලුවනේ ඔයාල...takas.lk එකෙන් ගනුදෙනු කරලා තියනවද ??? විශ්වාසයෙන් ඔන්ලයින් ගනුදෙනු කරන්ඩ පුලුවන්ද ??? මමත් එක්ස්ට්‍රනල් 1TB හාර්ඩ් එකක් ගන්ඩ හිතාගෙන ඉන්නේ ....:dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් ගත්තා පවර් බෑන්ක් එකක් cash on delivery ගත්තේ... :D
     
    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    :baffled:
    Un kiyanne Lankawe onama thanakata Dawas 3kin kiyalane. Add karanne ehemane.
    Mama Printer ekak order karala 7 days giya juse to deliver Wellawatta.
    Mama comment ekak damma ubge FB page eketh.
    Eke comments godak tiyenawa gatta ewunge.
    Read them....
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    :baffled:
    Un kiyanne Lankawe onama thanakata Dawas 3kin kiyalane. Add karanne ehemane.
    Mama Printer ekak order karala 7 days giya juse to deliver Wellawatta.
    Mama comment ekak damma ubge FB page eketh.
    Eke comments godak tiyenawa gatta ewunge.
    Read them....

    ow bn...mama WD Extranal Hard ekak Ordar karala dan 4day wenwa twama na...:no::no::no::no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled:
    Un kiyanne Lankawe onama thanakata Dawas 3kin kiyalane. Add karanne ehemane.
    Mama Printer ekak order karala 7 days giya juse to deliver Wellawatta.
    Mama comment ekak damma ubge FB page eketh.
    Eke comments godak tiyenawa gatta ewunge.
    Read them....

    ow bn...mama WD Extranal Hard ekak Ordar karala dan 4day wenwa twama na...:no::no::no::no:

    can u add a screen shot of ur orders....
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    They pretend like their the best but they don't know that their the worst in terms of customer service and Delivery.
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මම එක්ස්ට්‍රනල් හාර්ඩ් එකක් ඔර්ඩර් කරලා දැන් 10 day විතර වෙනවා ....තවම අවේ නැහැ ...:no::no::no::no:
    කුරියර් එකේ ට්‍රැකින් නම්බර් එකත් මේල් කරල තිබුනා ..එත් එකේ ට්‍රැකින් නෑ...Aramex..කියන සර්විස් එකෙන් ..:growl::growl::growl:....මොකද කරන්ඩ ඕන මම මේක කුරියර් එකෙන් අහන්නද ?? නැත්නම් ආයතනයෙන් අහන්නද ???:sorry::sorry::no::no::growl::growl:....ආයෙ නම් ඔන්ලයින් බඩු ගන්නේ නෑ :growl::growl::growl::growl::growl:
     
    Last edited:

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Mahan Mama LG washing machine ekak gate 49000 LKR. eka LG eke 75000 kiwwa habai un 15000 gift voucher ekak denawa kiwwa ( Trick badu wikuna ganna)

    Dawas eka hamaren Balangodata awa. Washing machine eka suprityama tibba. LG warrenty ekath ekka.

    Highly recommanded!