Tamil Katha Karnda Gihilaa mahinda ta Una dey

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
santareindeermacarena.gif
 

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    :lol:
    Nodanna demaleta gihin
    hathara warige nahagaththa

    kiyanne okata thamayi.

    Janadhipathi kam karanna gihin wenneth
    ekama thamayi.

    :lol:


    Sarath Mahaththaya Danna sinhalen katha karala koragaththa hariya madai. Thaman kiyala thiyena de danaganne eka paththare giyama. ita passe ehema deyak kiwwe na kiyanawa.

    Raniluth ehemane. Kata ariyoth ganda gahana kathawak thamai kiyanne. Sarath mahaththatath e anisansema thmai mata penne.....
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    Teleprompter

    I think, the word here is 'teleprompter'. Mahinda used it when addressing his party SLFP sessions at the Keththarama stadium.

    Ranil later had UNP annual party conference. But he did not use it.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    try kare votes ganna ithin.. wena monawatada.. votes tikak ganna one deyak karavi ne meya lol...
     
    ලංකවෙ උපන්න අපි ගොඩක් අය සිංහල කතා කරනවා, ඒ වගෙම තවත් කොටසක් දෙමල කතා කරනවා. සිංහල කතා කරන බොහොමයක් අය ENGLISH (american english...:lol:) කතාකරන්නත් කැමතියි, ඒ වගෙම ITALIANO,한국어,हिन्दी, සහ لعربية පවා කතා කරනවා.:shocked:
    ඒ උනාට தமிழ் කතා කරනන්න එච්ච්ර කැමති නැ, තවත් සමහරු දැනගත්තත් නොදන්නවා වගෙ ඉන්නවා:nerd:, ලංකාව වගෙ වාර්ගික ප්‍රශ්නයක් තියෙන රටක අදාල භාශාව දැනගෙන සිටිම කොච්චර වැදගත්ද...? අපිත් දණ ගලා, බඩගාලා, ඊට පස්සෙ තමා ඇවිදින්න පටන්ගත්තෙ, මහින්ද මහත්තයව පැත්තකින් තියලා, වචනෙ වචනෙ හරි ඉගෙන ගන්න එකතමා වැදගත්...:) දෙමළ කියන්නෙ තවත් එක language එකක්
     
    Last edited: