Tanki Online

S.Kota

Member
Oct 19, 2013
257
12
0
Thanks machoo, ethakota ara freeze wage ewwa ganne kohomada ewwa upgrade list eke nahath ekkane? godak kal play karanna oneda ewa ganna?

මමත් මේ ලගදි ඉදන් තමා බන් ගහන්න ගත්තේ, මගේ rank එක 'Corporal' freeze එක ගන්න 600ක් යනවා බන්(ගත්තට පස්සේ upgrade list එකට වැටෙන්නේ) එච්චර crystal නැ බන් මන් ගාව තාම :D
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් මේ ලගදි ඉදන් තමා බන් ගහන්න ගත්තේ, මගේ rank එක 'Corporal' freeze එක ගන්න 600ක් යනවා බන්(ගත්තට පස්සේ upgrade list එකට වැටෙන්නේ) එච්චර crystal නැ බන් මන් ගාව තාම :D

    freeze ganne epa ban hodama weapons thama ricochet, railgun, isida, thunder
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    Crystal ඉක්මනට වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියහල්ලකෝ??? 10ගොඩවල් නේ හම්බවෙන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Crystal ඉක්මනට වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියහල්ලකෝ??? 10ගොඩවල් නේ හම්බවෙන්නේ

    gold box watena battle walata yanna.. nathnam ithin crytal 10 box ekathu karanna wenawa. wadiyenma watenne stadium map eke.. /B]