Thanks machoo, ethakota ara freeze wage ewwa ganne kohomada ewwa upgrade list eke nahath ekkane? godak kal play karanna oneda ewa ganna?

මමත් මේ ලගදි ඉදන් තමා බන් ගහන්න ගත්තේ, මගේ rank එක 'Corporal' freeze එක ගන්න 600ක් යනවා බන්(ගත්තට පස්සේ upgrade list එකට වැටෙන්නේ) එච්චර crystal නැ බන් මන් ගාව තාම![]()
Crystal ඉක්මනට වැඩි කරගන්න පුළුවන් ක්රමයක් කියහල්ලකෝ??? 10ගොඩවල් නේ හම්බවෙන්නේ
gold box watena battle walata yanna.. nathnam ithin crytal 10 box ekathu karanna wenawa. wadiyenma watenne stadium map eke.. /B]
gold box watena battle walata yanna.. nathnam ithin crytal 10 box ekathu karanna wenawa. wadiyenma watenne stadium map eke.. /B]
ewwa ganna upgrade karagena yanna one neda ban ewata kohomada yanne?freeze ganne epa ban hodama weapons thama ricochet, railgun, isida, thunder