TATA Indica

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    TATA INdica
    මචන්ලා මේ කාර් එක ගැන දන්නා අය හෙල්ප් එකක් දෙන්න (මගේ යාලුවෙක් ගන්න හදනවා )
    මේ කාර් එක හොදද (පෙට්‍රල් කියක් විතර කරනවද ) මේකේ තියෙන මොඩල් මොනවද ?
    V2 කියල එකකුති තියෙනවා නේද
    සදහටම ඔබ මගේ වෙයිද ?
    මේකේ parts එහෙම කොහොමද ?
    මේවයේ prices කොහොමද
    (යුරාජ් මස්සිනා හැර අනික් අය කියන ඒවා උපදෙස් ලෙස සිතමි හේතුව උට tata කියන වචනය ඇලජික්ය )
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    sadahatama oba mage wei aniwa !
    man hithanna godak kal use karannath puluwan kiyala :P english no. walin thiyana wahanath dan paranai wage :P
     

    seedee

    Junior member
  • Jul 4, 2006
    724
    21
    18
    @ My world
    machan indian ewa nam ganna epa therumak ne Japan ekak try karpan barima nam korian, Malaysia ekak wage try karapan. owa mala jarawa wadi kal duwanna be
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මරුට් වලට වඩා කොරියන් කාර් හොදද?

    පෙරේතයට වඩා කුම්බාන්ඩයා හොදයිද වගේ කතාවක් මචන්..පරන හරි ජපන් එකක් ගනින්..

    කොරියන් වාහන ඉන්දියන් ඒවට වඩා හොදයි..ඒත් ලංකාවට ඉන්දියන් එකක් තරම්වත් කොරියන් වාහන ගැලපෙන්නේ නෑ

    ලංකාවේ තියෙන්නේ කෘතීම වාහන වෙලදපොලක්නේ..

     
    Last edited:

    isuru4u

    Member
    Sep 26, 2011
    34
    3
    0
    පෘතුවිය
    ටාටා කියන්නේ මල ජරාවක් බැවින්..... ඕක සදහටම ඔබ මගේ විය හැක....... eeeeeeeeek eka dunu kola uda duwanne confidence 1 gevilawath ne nikam namata vitharai chatar.....!!!!!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    TATA INdica
    මචන්ලා මේ කාර් එක ගැන දන්නා අය හෙල්ප් එකක් දෙන්න (මගේ යාලුවෙක් ගන්න හදනවා )
    මේ කාර් එක හොදද (පෙට්‍රල් කියක් විතර කරනවද ) මේකේ තියෙන මොඩල් මොනවද ?
    V2 කියල එකකුති තියෙනවා නේද
    සදහටම ඔබ මගේ වෙයිද ?
    මේකේ parts එහෙම කොහොමද ?
    මේවයේ prices කොහොමද
    (යුරාජ් මස්සිනා හැර අනික් අය කියන ඒවා උපදෙස් ලෙස සිතමි හේතුව උට tata කියන වචනය ඇලජික්ය )

    යාලුවට කියපන් මචන් ඔය සල්ලි වලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් දහයක් අරගන්න කියලා....ඔය අටපට්ටම ගත්තත් මම කියපු දේ කලත් දෙකම same feeling මචන්