Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සිමෙන්ති ගෙනියන්ඩ වගෙ වගෙ බර වැඩ වලට හරියන්නෙ TATA 10 විල් එකද
    leyland 10 විල් එකද වඩා හොද?

    CS00004546VG1HFFF7W5.jpg

    CS00008434URY254FYCV.jpg
     
    • Like
    Reactions: BlueBat

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.

    අපි ගොඩක් වෙලාවට (මමත් ඇතුළුව ) මුන්ට බනින්නේ ඔන්න ඔය කිව්ව කාරණේ අමතක කරලා..:sorry:
    හැබැයි ඉතින් අහිංසක විදිහට එලවන උනුත් ඉන්නවා ඕන තරම්.. ඒ වගේම නාහෙන නාහන කාලකන්නිම විදිහට එලවන උනුත් ඉන්නවා..:baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අපි ගොඩක් වෙලාවට (මමත් ඇතුළුව ) මුන්ට බනින්නේ ඔන්න ඔය කිව්ව කාරණේ අමතක කරලා..:sorry:
    හැබැයි ඉතින් අහිංසක විදිහට එලවන උනුත් ඉන්නවා ඕන තරම්.. ඒ වගේම නාහෙන නාහන කාලකන්නිම විදිහට එලවන උනුත් ඉන්නවා..:baffled:

    ඔව් බන්. මම හොදට හොයලා තියනවා ටිපර් එකක් උනත් A/C දාගෙන ඩීසන්ට් එකේ වැලි අදින කොල්ලො ඉන්නවා. උන් පාරේ විනීත්ව යනවා. යකඩ ගොඩවල් උඩ පුටුවක් තියාගෙන ඇක්සලේටරේයි බ්‍රේක් එකයි ක්ලච් එකයි පාගන උන් ඉතින් මාරා වේස වෙලා ඉන්නේ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔව් බන්. මම හොදට හොයලා තියනවා ටිපර් එකක් උනත් A/C දාගෙන ඩීසන්ට් එකේ වැලි අදින කොල්ලො ඉන්නවා. උන් පාරේ විනීත්ව යනවා. යකඩ ගොඩවල් උඩ පුටුවක් තියාගෙන ඇක්සලේටරේයි බ්‍රේක් එකයි ක්ලච් එකයි පාගන උන් ඉතින් මාරා වේස වෙලා ඉන්නේ. [/SIZE]

    Like ctb bus drivers
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.

    එකනම් ඇත්ත බන් මට සෙට් වෙන ගාන තිබ්බනම් කෙල්න්ම ඉසුසු එකකට යන්නෙ එත් අමාරුයි බන් එකකට යන එක දැන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකනම් ඇත්ත බන් මට සෙට් වෙන ගාන තිබ්බනම් කෙල්න්ම ඉසුසු එකකට යන්නෙ එත් අමාරුයි බන් එකකට යන එක දැන්.
    උබම වැඩ කරන්නනම් ජපන් එකක්ම ගනින් ලීස් එකක් හරි දාලා. නැතිනම් යුස්ඩ් එකක් හරි ගන්න බලපන්. ඔය ඉන්දියන් ලහුටු ගන්න එපා බන්. තමන්ටම වැඩ කරනවනම් උබට එපා වෙයි.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබම වැඩ කරන්නනම් ජපන් එකක්ම ගනින් ලීස් එකක් හරි දාලා. නැතිනම් යුස්ඩ් එකක් හරි ගන්න බලපන්. ඔය ඉන්දියන් ලහුටු ගන්න එපා බන්. තමන්ටම වැඩ කරනවනම් උබට එපා වෙයි.

    නැ මචන් මට වැඩ කරන්ඩ නෙමෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නැ මචන් මට වැඩ කරන්ඩ නෙමෙ
    පිට එකෙක් දාලා වැඩට ගන්නවනම් ඔය ඉන්දියන් එවට කොල්ලො නම් දාන්න එපා. වගකීමක් ගන්න පුලුවන් තලත්තැනි එකෙක් බලලා දීපන්. නැත්තම් අන්තිමට උබට උසාවි පොලිසි ගානේ යන්න වෙන්නේ. හොද ඩ්‍රයිවර්ලා ඉන්නවා පරිස්සමට වැඩ කරන. ප්‍රයිවට් බස් දුවන 20-25 උන්ට නම් දෙන්න එපා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලේලන්ඩ් ටාටා මම අහලා තියනව කදු පැතිවල නම් පර්ෆොමන්ස් වෙනස් කියලා. උබ පොඩ්ඩක් ඒක හොයලා බලපන්. දුවන්න වෙන පැත්තේ හැටියට ඒකත් ප්‍රයොජනවත් වෙයි..
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිට එකෙක් දාලා වැඩට ගන්නවනම් ඔය ඉන්දියන් එවට කොල්ලො නම් දාන්න එපා. වගකීමක් ගන්න පුලුවන් තලත්තැනි එකෙක් බලලා දීපන්. නැත්තම් අන්තිමට උබට උසාවි පොලිසි ගානේ යන්න වෙන්නේ. හොද ඩ්‍රයිවර්ලා ඉන්නවා පරිස්සමට වැඩ කරන. ප්‍රයිවට් බස් දුවන 20-25 උන්ට නම් දෙන්න එපා.

    45 ක විතර අදුරන ඩයල් එකක් ඉන්නවා පොරට තමා දෙන්ඩ හිතන් ඉන්නෙ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලේලන්ඩ් ටාටා මම අහලා තියනව කදු පැතිවල නම් පර්ෆොමන්ස් වෙනස් කියලා. උබ පොඩ්ඩක් ඒක හොයලා බලපන්. දුවන්න වෙන පැත්තේ හැටියට ඒකත් ප්‍රයොජනවත් වෙයි..

    thanks machan rep++
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්‍රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.

    Dude, I have couple questions for you

    1.) Are you running a business?
    2.) Do you know the maintenance cost of a European machine comparing to Indian