ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.


අපි ගොඩක් වෙලාවට (මමත් ඇතුළුව ) මුන්ට බනින්නේ ඔන්න ඔය කිව්ව කාරණේ අමතක කරලා..
හැබැයි ඉතින් අහිංසක විදිහට එලවන උනුත් ඉන්නවා ඕන තරම්.. ඒ වගේම නාහෙන නාහන කාලකන්නිම විදිහට එලවන උනුත් ඉන්නවා..
ඔව් බන්. මම හොදට හොයලා තියනවා ටිපර් එකක් උනත් A/C දාගෙන ඩීසන්ට් එකේ වැලි අදින කොල්ලො ඉන්නවා. උන් පාරේ විනීත්ව යනවා. යකඩ ගොඩවල් උඩ පුටුවක් තියාගෙන ඇක්සලේටරේයි බ්රේක් එකයි ක්ලච් එකයි පාගන උන් ඉතින් මාරා වේස වෙලා ඉන්නේ. [/SIZE]
ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.
උබම වැඩ කරන්නනම් ජපන් එකක්ම ගනින් ලීස් එකක් හරි දාලා. නැතිනම් යුස්ඩ් එකක් හරි ගන්න බලපන්. ඔය ඉන්දියන් ලහුටු ගන්න එපා බන්. තමන්ටම වැඩ කරනවනම් උබට එපා වෙයි.එකනම් ඇත්ත බන් මට සෙට් වෙන ගාන තිබ්බනම් කෙල්න්ම ඉසුසු එකකට යන්නෙ එත් අමාරුයි බන් එකකට යන එක දැන්.
ඔව් බන්. මිනිස්සු වැඩකරන තැන පරිසරය අනුව තරහා කේන්ති යන තරම වෙනස්.Like ctb bus drivers
උබම වැඩ කරන්නනම් ජපන් එකක්ම ගනින් ලීස් එකක් හරි දාලා. නැතිනම් යුස්ඩ් එකක් හරි ගන්න බලපන්. ඔය ඉන්දියන් ලහුටු ගන්න එපා බන්. තමන්ටම වැඩ කරනවනම් උබට එපා වෙයි.
පිට එකෙක් දාලා වැඩට ගන්නවනම් ඔය ඉන්දියන් එවට කොල්ලො නම් දාන්න එපා. වගකීමක් ගන්න පුලුවන් තලත්තැනි එකෙක් බලලා දීපන්. නැත්තම් අන්තිමට උබට උසාවි පොලිසි ගානේ යන්න වෙන්නේ. හොද ඩ්රයිවර්ලා ඉන්නවා පරිස්සමට වැඩ කරන. ප්රයිවට් බස් දුවන 20-25 උන්ට නම් දෙන්න එපා.නැ මචන් මට වැඩ කරන්ඩ නෙමෙ
පිට එකෙක් දාලා වැඩට ගන්නවනම් ඔය ඉන්දියන් එවට කොල්ලො නම් දාන්න එපා. වගකීමක් ගන්න පුලුවන් තලත්තැනි එකෙක් බලලා දීපන්. නැත්තම් අන්තිමට උබට උසාවි පොලිසි ගානේ යන්න වෙන්නේ. හොද ඩ්රයිවර්ලා ඉන්නවා පරිස්සමට වැඩ කරන. ප්රයිවට් බස් දුවන 20-25 උන්ට නම් දෙන්න එපා.
ලේලන්ඩ් ටාටා මම අහලා තියනව කදු පැතිවල නම් පර්ෆොමන්ස් වෙනස් කියලා. උබ පොඩ්ඩක් ඒක හොයලා බලපන්. දුවන්න වෙන පැත්තේ හැටියට ඒකත් ප්රයොජනවත් වෙයි..
ඔය දෙකම එලොන එකාට සේෆ්ටිත් නැ ඩ්රයිවින් ප්ලෙශර් එකක් ජොබ් සැටිස්ෆැක්ශන් එකක් නැ. ඉතින් යක්කු වගේ පාරේ යන්නේ.. ගන්නවනම් ගනින් වොල්වො,රෙනොල්ඩ්ස් එකවත්.