Tatoo කරපු අය එන්න

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ටැටු බලු වෙලා හුත්තෝ දැන්, කාවින්ද්‍යා, ශනුද්රි, අර තව කොට නිළිය, ටික්ටොක් බඩු සෙට්ට එක නිසා, ලංකාවේ හැම ගොන් බඩුවක්ම ටැටු කරලා ඉන්නේ. තව ටික දවසකින් අර පත්තර ටිෂර්ට් එකටු වුනා වගේ තමයි. හැම බඩුවක් ටැටු ගහලා, ඒවගේ අයිස් ගහනවා, පොන්න කොල්ලෝත් එහෙමයි, කොල්ලෝ ටැටු ගහන්නේ පුකු දිලා, තමන්ගේ කැල්ල විකුණලා,

    කිසිම දෙයක් රැල්ලට කරන්න එපා, කරොත් අමු ගවයෙක් වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ටැටු නිරා උගේ මල්ලි සහ නංගි මොරටුව ලයන්ස් ක්ලබ් එක ලග

    නුවර හිල් සිටි ඉන්ක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    තව මාස තුනක් වත් ඉදල ගහපන් ටැටූ එකක් නැත්තන් ආයෙ මකන හටිත් හොයන්න වෙයි