Tatoos.....................

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    කවුද කැමති Tatoo වලට.....????? අපි ගොඩක් කට්ටිය කැමතියිනෙ Tatoo එකක් ගහගෙන එක පොඩ්ඩක් පෙන්න පාරෙ යනකොට මාර ගැම්මක් නෙ තියෙන්නෙ..............මොකද එක් කෙල්ලොන්ට පෙන්නනෙ කරන්නෙ......ඉතින් මම හිතුව ලස්සන Tatoo ටිකක් දාන්න......මොකද හිතන්නෙ කට්ටිය....කැමති වෙයි කියල හිතනව.....හොදයිද කියල බලලම කියන්නකො.........

    Tattoo%201%20tongue%20tattoo.jpg

    හයියයෝ දිවට කරගෙන තියෙන දෙයක් මේ ලමිස්සි.........:rofl::rofl::rofl:

    full-body-tattoo.jpg

    හනෙ හනෙ මේ මොකක් වෙලාද දන්නෙ නෑ ඇග පුරාම Tatoo ගැහුවෙ.....:P:P:P

    bb656a707125b5a.jpg

    මේක නම් කියල වැඩක් නෑ....මාරම ලස්සනයි.......:dull::dull::dull:

    welldonetats-006.jpg

    කියල වැඩක් නෑ මාර ගති........

    full-body-tattoo-6.jpg

    Tatoo එකක් කියල කියන්නත් අමාරැයි......නෙද්????:oo::oo::oo:

    the-coolest-tattoos.jpg

    Spider Man.....:P:P:P:P:P:P:P

    body-tattoos-men-women-underwear-bikini-sexy-body-pictures.jpg

    හප්පා Tatoos ටික.....වෙලාවකට කැතයි කියලත් හිතෙනව..........:baffled::baffled::baffled:

    checker-tattoo-is-bloody-weird-but-cool.jpg

    funny_weird_cool_offbeat_gunshot-bullet-holes-tattoo_2009072912294924.jpg

    3d_tattoo_6.jpg


    බලලා කියන්න කො හොදයි ද කියලා....................
     
    Last edited:
    • Like
    Reactions: ac2000

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    පැටියා;9346991 said:
    අ‍‍ඩෝ අපිත් ටැටූ ගහල ඉන්නනෙ.....
    අපේ ටැටූ දැක්කොත් මුං දුවයි :P

    අපිත් එහෙම තමයි පැටියො.........:P:P:P:P