Dead Island

Member
Mar 22, 2012
5,350
682
0

taucetidea.jpg






මේ Tau Ceti කියන තරුව තියෙන සෞරග්‍රහ මණ්ඩලයේ තව පෘථිවිය වගේ පරිසරයක් තියෙන ග්‍රහලෝකයක් හොයාගෙන තියෙනවා. අනෙක් ඒවා වගේ නෙවෙයි මේ සෞරග්‍රහ මණ්ඩලය තියෙන්නේ පෘථිවියට අලෝක වර්ෂ 12 ක් දුරින් ඒ කියන්නේ මෙච්චර කල් හොයාගත්ත ජීවය පැවතිය හැකි යැයි සැක කරන ග්‍රහලෝකය වලටත් වඩා ළගින්. දැනට ජීවය පැවතිය හැකි යැයි සැක කරන්නේ. HD Gliese 85512b මේ ග්‍රහලෝකය තියෙන්නේ පෘථිවියට අලෝක වර්ෂ 36 ක් දුරින් Gliese 370 කියන තරුව තියෙන සෞරග්‍රහ මණ්ඩලයේයි, ඊළගට Kepler 22b මේක තියෙන්නේ පෘථිවියට ආලෝක වර්ෂ 600 ක් දුරින් සිග්නස් කියන තාරාකා මණ්ඩලයේ Kepler 22 කියන තරුව තියෙන සෞරග්‍රහ මණ්ඩලයේ. ඊළග එක ස්කෝපියස් (Scorpius) කියන තාරකා මණ්ඩලයේ Gliese 667C කියන තරුව තියෙන සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන Gliese 667Cc. මේ දැන් හොයා ගත්ත එක ඒකට නමක් තාම නෑ. Tau Ceti කියන තරුව තියෙන්නේ සීටස් (Cetus) කියන තාරකා මණ්ඩලයේයි.

 

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
ආහ් තව එකක් මේක හොයාගෙන තියෙන්නේ අද. ඒ කියන්නේ දෙසැම්බර් 19/2012
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,369
    5,710
    113
    හෝම් ස්වීට් හෝම්
    Tau Ceti is a science fiction themed computer game first published in 1985 by CRL for the ZX Spectrum and later converted to several other platforms. It was designed and programmed by Pete Cooke. It was groundbreaking at the time for its extensive use of 3D graphics, shadow effects and its large gameworld set on a small planet, Tau Ceti III, orbiting the titular star. The planet also has a realistic day and night cycle (much shorter than our own).
    An enhanced version (known as Tau Ceti - The Special Edition) was released for the 128K Spectrum and Amstrad CPC in 1987 featuring extra graphics and a large amount of accessible library data about the gameworld and the game.
    A sequel, Academy, was released in 1986.


    :lol: