කමෙන්ට් නැති එක ගැන හිතන්න එපා අයියා.. ඔය කියවන අය මේ නිර්මාණ වලින් යමක් ජීවිතයට එකතුකර ගන්නවනම් ඒකම ඇති අය්යට... 


කමෙන්ට් නැති එක ගැන හිතන්න එපා අයියා.. ඔය කියවන අය මේ නිර්මාණ වලින් යමක් ජීවිතයට එකතුකර ගන්නවනම් ඒකම ඇති අය්යට...![]()

thawa kal yaddi me loke minisunge suwarupeth wenas wei..etharam mulu parisarayama winasa wega enawa


ude hawasa es gedi dekata penunath hitanne nethi pethikadak tamai.patta tamai aiyandi
wow.. nodakina paththaka aththa kathawak..
greattt keep it up![]()

Valakviya haki hethuwak nisa Minisun Sathun bavata path vu vagai !
The Human has been converted to an Animal - due to avoidable circumstances!

මේ විනාශය මුළු පරපුරේම විනාශය වෙලා අයියේ. පරිසරයේ ඉදන් මනුස්සකම දක්වාම විහිදිලා....
පරපුරේ විනාශය, පරිසරයේ විනාශය වගේම මනුස්සකමෙත් විනාශය...
හුගාක් ගැඹුරු වගේම වටිනා නිර්මාණයක්


ඇත්ත තවත් අපි හිතන්නේ නෑති පැත්තක් ......ගොඩක් හොද නිර්මාණයක්....
අපේ සමාජය ගැන නියමම විග්‍රහයක්....
උපරිමයි....
ow aiya me dedhapaalana bahubutha nisa mewwa yata yanawa
gr8 wrk bro

විය යුතු නිර්මාණයක් අයියා... හැමදාමත් වගේ හොඳ නිර්මාණයක්...
දවස් ගෙවෙනව... අපිත් දුවනව... විනාශය ලං වෙනව... දවසින් දවස... අපි...?

Dn't wrry abt it bro... ෙමිෙක දැන් ජරා ෙද්ශපාලනය රජ ෙවලාෙන්. එළකිරි එෙක් ෙලාක්කෙග් ඉදල පහලට එෙහමයි. ඉතින් මුන්ට නිර්මාණයක් රසවිදලා කියලා යන්න ෙවලාවක් නෑ.
නිර්මාණය ගැන කියනවා නමි....මියයමින්, විනාශ ෙවමින් තිෙයන පරිසරය ගැනත් කියන ගමන් සමාජ විවරණයකුත් මම දැක්කා....
වටිනා නිර්මාණයක් කියන්න පුලුවන් රසික අයියා.....

Jiwithe katha kala yutu paththak gana lassana kawiyakODigatama liyanna suba anagathayak saho...!!

hapoi hemadeyakma meke thiyenawa .maru kawiyak

අර්ථවත් නිර්මාණයක් අයියේ....
ලෝකයේ විනාශය පටන් අරන් ඉවරයි...දැන් ඒක ඉදිරියටම යනවා..
මනුෂ්‍යයන් නිසා සත්ව ලෝකයටත්...
හොද නිර්මාණයක් අයියේ.....දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්!!!

Hari watina katha kala uthu paththak gana karapu apuru nirmanayak
