Tawath Ek Pathikadak.....තවත් එක් පෑතිකඩක්.

nwnbs

Member
කමෙන්ට් නැති එක ගැන හිතන්න එපා අයියා.. ඔය කියවන අය මේ නිර්මාණ වලින් යමක් ජීවිතයට එකතුකර ගන්නවනම් ඒකම ඇති අය්යට... :)
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
මේ විනාශය මුළු පරපුරේම විනාශය වෙලා අයියේ. පරිසරයේ ඉදන් මනුස්සකම දක්වාම විහිදිලා....

පරපුරේ විනාශය, පරිසරයේ විනාශය වගේම මනුස්සකමෙත් විනාශය...

හුගාක් ගැඹුරු වගේම වටිනා නිර්මාණයක්

sttoi mage nangiya.....:)
oya hitana de atta...:(
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Dn't wrry abt it bro... ෙමිෙක දැන් ජරා ෙද්ශපාලනය රජ ෙවලාෙන්. එළකිරි එෙක් ෙලාක්කෙග් ඉදල පහලට එෙහමයි. ඉතින් මුන්ට නිර්මාණයක් රසවිදලා කියලා යන්න ෙවලාවක් නෑ.


නිර්මාණය ගැන කියනවා නමි....මියයමින්, විනාශ ෙවමින් තිෙයන පරිසරය ගැනත් කියන ගමන් සමාජ විවරණයකුත් මම දැක්කා....
වටිනා නිර්මාණයක් කියන්න පුලුවන් රසික අයියා.....

godak stooti malli...oyala wage aya tawamath inna nisa tamai nirmanayak meke daanna hitenne...godak stootiy.....:)
 

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
:(අර්ථවත් නිර්මාණයක් අයියේ....
ලෝකයේ විනාශය පටන් අරන් ඉවරයි...දැන් ඒක ඉදිරියටම යනවා..
මනුෂ්‍යයන් නිසා සත්ව ලෝකයටත්...
හොද නිර්මාණයක් අයියේ.....දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම්!!!

stooti brother....:)