Tax ප්‍රශ්ණයක්.

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ගෙදරට Pay In Slip එකක් එවලා තියනවා post එකේ IRD එකෙන්. එකේ ගාණක් මොනවත් දාලත් නෑ. Tax type එක IIT තියෙන්නේ.
    Payment category - S (Self assessment)
    Due date එකත් පහු වෙලා තියෙන්නේ (2024-09-30).
    මේකට මොකද්ද කරන්න ඕනේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ගානක් දාල නැත්තේ පිං පත්තරේ වගේ කැමති ගානක් ගෙවන්න වෙන්න ඇති බන්. :lol:
     
    • Like
    Reactions: chatura_CN

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    2023 april 1 to 2024 March 31 wenakal tibba Adayamata gewwa tax eken 1/4 ganey warika 4kin awama gewanna oni.

    Anura sir Month ekakata income 200 000 exemption denawa kiwwa neda etakota wenas wenawa
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    2023 april 1 to 2024 March 31 wenakal tibba Adayamata gewwa tax eken 1/4 ganey warika 4kin awama gewanna oni.

    Anura sir Month ekakata income 200 000 exemption denawa kiwwa neda etakota wenas wenawa
    Me awa slip ekata mokadda machn karanna one ?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Last financial year ekata adalawa tax self cal karala gewanna one 9.30ta kalin. Ekai oya slip eka ewala atte.

    11.30ta kalin return eka submit karanna one.
     
    • Like
    Reactions: chatura_CN

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ගෙදරට Pay In Slip එකක් එවලා තියනවා post එකේ IRD එකෙන්. එකේ ගාණක් මොනවත් දාලත් නෑ. Tax type එක IIT තියෙන්නේ.
    Payment category - S (Self assessment)
    Due date එකත් පහු වෙලා තියෙන්නේ (2024-09-30).
    මේකට මොකද්ද කරන්න ඕනේ.

    ඔයාගෙ සම්පූර්ණ වාර්ශික ආදායම ලක්ෂ 12 ට අඩුයි නම් ඕක නොසලකා හැරල දාන්න. ලක්ෂ 12 ට වැඩී නම් වැඩි වෙන ගානට TAX ගෙවන්න වෙනව. ඒක ඔයා Tax Return එක යවන්න ඕන මුලින්ම. TAX Consultant කෙනෙක් අල්ලගත්ත නම් වැඩේ ලේසී.
     
    Sen-lu

    Well-known member
  • Nogewa idala return eka submit karanna 30th nov walata kalin. Return eke calculation pennanawane gewanna deyak na kiyala.
    මේක තමා කරන්න ඕන. අනිව Nill return එකක්හරි submitt කරන්න ඕන.

    ඕක IRD එකෙන් හදපු TIN එකක් නිසා PIN එක උන්ගෙන් අරගෙන e services වලට access ගන්න.

    Bank වල එන පොලීත් එක්ක annual income එක 12ට වැඩීනම් අනිව ගෙවන්න. ඕව සේරම දැන් IRD එකට link. Treasure bills and bonds වලට පවා ගෙවන්න ඕන. Share market විතරයි excempt තියෙන්නෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මේක තමා කරන්න ඕන. අනිව Nill return එකක්හරි submitt කරන්න ඕන.

    ඕක IRD එකෙන් හදපු TIN එකක් නිසා PIN එක උන්ගෙන් අරගෙන e services වලට access ගන්න.

    Bank වල එන පොලීත් එක්ක annual income එක 12ට වැඩීනම් අනිව ගෙවන්න. ඕව සේරම දැන් IRD එකට link. Treasure bills and bonds වලට පවා ගෙවන්න ඕන. Share market විතරයි excempt තියෙන්නෙ.
    සිරාවටම IRD එකට link වෙලා හරියට කැල්කියුලේට් වෙනවනම් ලොකු දෙයක්.. නැත්තම් හැමදාම කම්පැනියකට කඹුරපු මාස්පඩි මිනිස්සු විතරයි tax ගෙව්වේ :no: