Tax වැඩි කරල එක දවසයි -- Call 4i

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113
    ටෑක්ස් ගහන එක අවුලක් නෑ. ඒ වුනාට ගහන්නේ ප්‍රයිවට් එවුන්ගෙන් විතරනේ. වෙන එකෙක්වත් ටෑක්ස් ගෙවන්නේ නෑනේ. හෑමෝගෙම බෑන්කු ගිණුම් වල අයිඩෙන්ටිකාඩ් නම්බර් එක තියෙන්න ඕනේ කියලා අද නිවේදනයක් දාලා නේද? හරියට ගිණුම් ටික ට්‍රෑක් කරයි වගේ. එහෙම කලොත් නියමයි
    NIC natuwa hadana accounts tiyenwada ban? Suddo nam PP daanwa athi.
     
    • Like
    Reactions: SK29

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    NIC natuwa hadana accounts tiyenwada ban? Suddo nam PP daanwa athi.
    Samahara ewa tiyenawa lu driving license number, passport number walin hadapuwa.. ehema thama kiyala tiyennei. okkoma account wala aniwa NIC number eka oney kiyala
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ටෑක්ස් ගහන එක අවුලක් නෑ. ඒ වුනාට ගහන්නේ ප්‍රයිවට් එවුන්ගෙන් විතරනේ. වෙන එකෙක්වත් ටෑක්ස් ගෙවන්නේ නෑනේ. හෑමෝගෙම බෑන්කු ගිණුම් වල අයිඩෙන්ටිකාඩ් නම්බර් එක තියෙන්න ඕනේ කියලා අද නිවේදනයක් දාලා නේද? හරියට ගිණුම් ටික ට්‍රෑක් කරයි වගේ. එහෙම කලොත් නියමයි
    wena ratawala already wena dewal ape un patan ganne den

    Samahara ewa tiyenawa lu driving license number, passport number walin hadapuwa.. ehema thama kiyala tiyennei. okkoma account wala aniwa NIC number eka oney kiyala
    okat mala wadayak ban. government office ekakaata giyama hariyatama NIC ekama ona. ekat NIC eke photo copiyak. liscene eke tiyena NIC no eka balanna baa. samahara unge birth certificate eke dala tiyena details wenas ID details walata wada. melo rahak naa. ehuwot hema magulatama system tiyenawa. et kisima wedak naa. harihaman system ekak daala okkoma automate kalot government job saahenna neti karanna puluwan. ehema wena nisamayi okun owa automate karanne natte. mama ahala tiyenawa Education ministry eken eka iscoleka staff ekata salary daanna eka accountant gaane daala tiyenawa kiyala.
    ------ Post added on Oct 13, 2022 at 4:17 PM
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    ටෑක්ස් ගහන එක අවුලක් නෑ. ඒ වුනාට ගහන්නේ ප්‍රයිවට් එවුන්ගෙන් විතරනේ. වෙන එකෙක්වත් ටෑක්ස් ගෙවන්නේ නෑනේ. හෑමෝගෙම බෑන්කු ගිණුම් වල අයිඩෙන්ටිකාඩ් නම්බර් එක තියෙන්න ඕනේ කියලා අද නිවේදනයක් දාලා නේද? හරියට ගිණුම් ටික ට්‍රෑක් කරයි වගේ. එහෙම කලොත් නියමයි
    Undiyal cash walin aran credit card eken badu ganna kiyala credit card ekata salli dnwa.problem solved.
     
    • Haha
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    1. pegged salaries නිසා ලංකාවේ currency එක අදාලම නෑනේ
    2. අපරාදේ ලංකාවේ හොඳ නැති කට්ටියකට pegged salaries ගෙවන්නේ වෙන රටක කට්ටියකට ගෙවන්න තිබ්බනේ
    3. දැන් කියන්න එපා ඊට වඩා අඩුවෙන් ගෙවන්නේ කියලා, එහෙම අඩුවෙන් ගෙවනවනම් පව්නේ මෙහෙම tax ගහන්නේ

    1. Pegged salaries නිසා තමයි ලංකාවෙ currency එක අදාළ වෙන්නේ. Pegged කියන්නෙ මොකක්ද??? Peg කරනවා කියන්නෙ ලංකාවෙ currency එක devalue වෙච්ච නිසා ඒක compensate කරන්න හදපු එකක්. ඒක දුන්නම company එකට පාඩු වෙනවද? නෑ. පාඩු වෙනවනං කීදෙනෙක් යනව කිව්වත් දෙනවද? නෑ.

    ප්‍රොජෙක්ට් එකට බජට් එක හදල ඉවරයි. ඒකට වෙන් කරන ගාන ඩොලර් වලින් වෙන් කරලා ඉවරයි. වැඩ කරන හැම කෙනෙකුටම ඩොලර් ගාන වෙන් කරලා ඉවරයි. Junior developer ට ඒක ඩොලර් 1000 නං ලංකාවෙ රුපියල devalue උනා කියල කොම්පැනියට පාඩු නෑ. ඩොලර් එක රුපියල් 175 ට තියෙද්දි රුපියල් 175,000 ක් හම්බුනා නං ඩොලර් එක 350 උනාම 350,000 ක් හම්බ වෙනවා. පඩිය රුපියල් වලින් ඩබල් උනාට ඩොලර් ගාන වෙනස් වෙලා නෑ. ඒ එක්කම මතක තියාගන්න ඔය ජොබ් එකම ඇමරිකාවෙ කරන කෙනෙක්ට ගෙවන ගාන ලංකාවෙ බහුතරයට කවදාවත් ගෙවන්නෙ නෑ. :lol:ඩොලර් 1000 ක් කියන්නෙ සාමාන්‍ය unskilled labourer කෙනෙක්ටත් සති දෙකකට හම්බවෙන ගානට ආසන්නයි.

    දැන් එතකොට වැඩිපුර රුපියල් පඩියක් හම්බවෙලා තියෙන්නෙ අමුතු සුපිරි දක්ෂකමක්, skill එකක් නිසාද? 🤣🤣🤣 නෑ ලාබ ශ්‍රමය. එච්චරයි.

    2. ලංකාවෙන් විතරද software project කරන්නෙ? නෑ අනිත් රටවල් වලත් කරනවා.
    ලෝකෙ කොහේ හිටියත් අදාළ client ට හදන බජට් එකේ ගානට තමයි හම්බ වෙන්නෙ. Pegged salaries කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි. ඩොලර් 5000 කට බජට් එක හදලා ඩොලර් 1000 ගානෙ ඩිවලොපර් කෙනෙක්ට ගෙවනවා. :lol: ඇමරිකාවෙ ඔය ප්‍රොජෙක්ට් එක කරා නං ලංකාව 1000 ගෙවන ඒකට ඩොලර් 3000ක් විතර ගෙවන්න වෙනවා. එකම skill එක. ඩොලර් 4000 ක් විතර ලාබ තියෙන වෙලාවෙ ඕක peg නොකර ඒකෙනුත් පොඩි ගාණක ලාබයක් තියාගන්න උන්ට ඕන නෑ. ඒ වෙනුවට අපි peg කරා දැන් සැලරි වැඩියි කියල මාකටින් පාර දෙනවා තව හොඳ කට්ටිය ඇද ගන්න. ඇත්තටම උන්ට ඒක ලාබයක්. හැබැයි උන්ගෙ වියදම එදත් ඩොලර් 1000යි අදත් ඩොලර් 1000යි. :lol:

    ලංකාවෙ ඉන්න මහන්තත්ත ඩයල් වලට වැඩිපුර හම්බුනා කියල පෙන්නලා උන් ප්‍රොමෝෂන් කරගන්නවා. ලංකාවෙ ඩයල් ටික ඇවිත් ලංකාව ඇතුලෙ රුපියල් වලින් පඩි හැදෙන උන්ට ලොකු ටෝක් දෙනවා අපි තමයි යකෝ සුපිරි පොරවල්. බලපන් අපිට මෙච්චර ගෙවන්නෙ අපි සුපිරි ටැලන්ටඩ් නිසා, උබලට skills නැති නිසා උබලට එච්චර ගෙවන්නෙ නැත්තෙ, අපිට මේ රටේ සලකනව මදි... බ්ලා බ්ලා....:lol: :lol:🤣🤣🤣

    ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට වඩා අඩුවෙන් තමා ලංකාවෙ 99% කට ගෙවන්නෙ. ඔච්චර වැඩ්ඩො නං ඒ ගානම ගෙවල ගන්න එපැයි. එහෙම කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣

    ඔයාලගෙ තර්ක වලට බැලුවොත් ලෝකෙ සුපිරිම ඩයල්, highly skilled පොරවල් ඉන්නෙ සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටවල් වල. 🤭උන්ට ඇමරිකන් ඩොලර් 1000 පඩියක් ගෙව්වම සිම්බාබ්වේ ඩොලර් වලින් ලොරි පුරවන් යනව ඇත්තෙ. බුදු සන්තෝ ඒ රටේ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ ටෝක් අහගෙන. 🤣🤣🤣🤣

    ඔයාටත් ඕක තේරුම් ගන්න බැරි තරං පොඩි ඔලුවක් තියෙන්නෙ කියල නං මං හිතුවෙ නෑ. 🤦‍♂️

    Do

    Dokalata koheda bn injo vage keepa gunayak denne? Uparima 1.5 vage thamai venasa. Ekath mostly due to working hours.

    ඕස්ට්‍රේලියාවෙ :)
    ඒ මම හොඳටම දැකල තියෙන දේ. නමුත් මට විශ්වාසයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් වල එහෙමයි කියලා.

    අනික 1.5 ගුණයක් කියන්නෙ සැලකිය යුතු වැඩිවීමක් නෙ. ලංකාවෙ ඕකෙ අනිත් පැත්ත. උබ ඔය කරල තියෙන්නෙ මම කියපු එකම තහවුරු කරපු එක. 🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 5:12 PM
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    mama nam kiyanne tax karapan aulak ne. But mata kiyapan umba oken apita monada return ekata denne? umbala tax walin karanne pin bathala set ekak maintain karana ekada? ehemanam mama kathi ne tax gewanna.

    Oka tama godak unta tiyena prashne.
    on point.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    1. Pegged salaries නිසා තමයි ලංකාවෙ currency එක අදාළ වෙන්නේ. Pegged කියන්නෙ මොකක්ද??? Peg කරනවා කියන්නෙ ලංකාවෙ currency එක devalue වෙච්ච නිසා ඒක compensate කරන්න හදපු එකක්. ඒක දුන්නම company එකට පාඩු වෙනවද? නෑ. පාඩු වෙනවනං කීදෙනෙක් යනව කිව්වත් දෙනවද? නෑ.

    ප්‍රොජෙක්ට් එකට බජට් එක හදල ඉවරයි. ඒකට වෙන් කරන ගාන ඩොලර් වලින් වෙන් කරලා ඉවරයි. වැඩ කරන හැම කෙනෙකුටම ඩොලර් ගාන වෙන් කරලා ඉවරයි. Junior developer ට ඒක ඩොලර් 1000 නං ලංකාවෙ රුපියල devalue උනා කියල කොම්පැනියට පාඩු නෑ. ඩොලර් එක රුපියල් 175 ට තියෙද්දි රුපියල් 175,000 ක් හම්බුනා නං ඩොලර් එක 350 උනාම 350,000 ක් හම්බ වෙනවා. පඩිය රුපියල් වලින් ඩබල් උනාට ඩොලර් ගාන වෙනස් වෙලා නෑ. ඒ එක්කම මතක තියාගන්න ඔය ජොබ් එකම ඇමරිකාවෙ කරන කෙනෙක්ට ගෙවන ගාන ලංකාවෙ බහුතරයට කවදාවත් ගෙවන්නෙ නෑ. :lol:ඩොලර් 1000 ක් කියන්නෙ සාමාන්‍ය unskilled labourer කෙනෙක්ටත් සති දෙකකට හම්බවෙන ගානට ආසන්නයි.

    දැන් එතකොට වැඩිපුර රුපියල් පඩියක් හම්බවෙලා තියෙන්නෙ අමුතු සුපිරි දක්ෂකමක්, skill එකක් නිසාද? 🤣🤣🤣 නෑ ලාබ ශ්‍රමය. එච්චරයි.

    2. ලංකාවෙන් විතරද software project කරන්නෙ? නෑ අනිත් රටවල් වලත් කරනවා.
    ලෝකෙ කොහේ හිටියත් අදාළ client ට හදන බජට් එකේ ගානට තමයි හම්බ වෙන්නෙ. Pegged salaries කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි. ඩොලර් 5000 කට බජට් එක හදලා ඩොලර් 1000 ගානෙ ඩිවලොපර් කෙනෙක්ට ගෙවනවා. :lol: ඇමරිකාවෙ ඔය ප්‍රොජෙක්ට් එක කරා නං ලංකාව 1000 ගෙවන ඒකට ඩොලර් 3000ක් විතර ගෙවන්න වෙනවා. එකම skill එක. ඩොලර් 4000 ක් විතර ලාබ තියෙන වෙලාවෙ ඕක peg නොකර ඒකෙනුත් පොඩි ගාණක ලාබයක් තියාගන්න උන්ට ඕන නෑ. ඒ වෙනුවට අපි peg කරා දැන් සැලරි වැඩියි කියල මාකටින් පාර දෙනවා තව හොඳ කට්ටිය ඇද ගන්න. ඇත්තටම උන්ට ඒක ලාබයක්. හැබැයි උන්ගෙ වියදම එදත් ඩොලර් 1000යි අදත් ඩොලර් 1000යි. :lol:

    ලංකාවෙ ඉන්න මහන්තත්ත ඩයල් වලට වැඩිපුර හම්බුනා කියල පෙන්නලා උන් ප්‍රොමෝෂන් කරගන්නවා. ලංකාවෙ ඩයල් ටික ඇවිත් ලංකාව ඇතුලෙ රුපියල් වලින් පඩි හැදෙන උන්ට ලොකු ටෝක් දෙනවා අපි තමයි යකෝ සුපිරි පොරවල්. බලපන් අපිට මෙච්චර ගෙවන්නෙ අපි සුපිරි ටැලන්ටඩ් නිසා, උබලට skills නැති නිසා උබලට එච්චර ගෙවන්නෙ නැත්තෙ, අපිට මේ රටේ සලකනව මදි... බ්ලා බ්ලා....:lol: :lol:🤣🤣🤣

    ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට වඩා අඩුවෙන් තමා ලංකාවෙ 99% කට ගෙවන්නෙ. ඔච්චර වැඩ්ඩො නං ඒ ගානම ගෙවල ගන්න එපැයි. එහෙම කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣

    ඔයාලගෙ තර්ක වලට බැලුවොත් ලෝකෙ සුපිරිම ඩයල්, highly skilled පොරවල් ඉන්නෙ සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටවල් වල. 🤭උන්ට ඇමරිකන් ඩොලර් 1000 පඩියක් ගෙව්වම සිම්බාබ්වේ ඩොලර් වලින් ලොරි පුරවන් යනව ඇත්තෙ. බුදු සන්තෝ ඒ රටේ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ ටෝක් අහගෙන. 🤣🤣🤣🤣

    ඔයාටත් ඕක තේරුම් ගන්න බැරි තරං පොඩි ඔලුවක් තියෙන්නෙ කියල නං මං හිතුවෙ නෑ. 🤦‍♂️

    ඕස්ට්‍රේලියාවෙ :)
    ඒ මම හොඳටම දැකල තියෙන දේ. නමුත් මට විශ්වාසයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් වල එහෙමයි කියලා.

    අනික 1.5 ගුණයක් කියන්නෙ සැලකිය යුතු වැඩිවීමක් නෙ. ලංකාවෙ ඕකෙ අනිත් පැත්ත. උබ ඔය කරල තියෙන්නෙ මම කියපු එකම තහවුරු කරපු එක. 🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 5:12 PM
    ස්කිල් එක ගැන කිව්වහම පොඩි දෙයක් මතක් උනා.
    මන් දන්නෙ ජාවා එකෙ හිටිය නිසා මගෙ බැච් එකෙ සහ මට මුණ ගැහුණු උන් ගැන විතරයි .
    ගොඩක් උන් මුලදි හැලුනා.සමහරු ඩිග්‍රි එක වෙනකන් කරා.
    එච්චර කෝඩින් වලට ස්කිල් එක තියෙන අයත් නෙමෙ.
    එත් උන් සාමාන්‍යෙන් ලන්කාවෙ හැටියට හොඳ වැටුපක් ලබනවා.
    දක්ෂතාවෙට නෙමෙ ගෙවන්නෙ ගාණ අඩු නිසා තමා බොහො වෙලාවට.
    දක්ෂතාවෙට වැටුප් ගන්නවනම් ඔන්න පලයන් ගූගල් ෆේස්බුල් යාහූ වගෙ තැන් වල වැඩට.
    අන්න එව්වයෙ ගෙවන්නෙ දක්ෂතාවෙට.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි රජයේ සේවයෙන් 1/2 අයින් කරලා වියදම අඩු කරන්න බැරි? ජර්මනි වල වගේ health insurance එකක් ගෙනල්ලා වියදම් අඩු කරන්න බැරි?

    90% IT කරන එවුන් සුපිරි පවුල් වලින් ආපු අය නෙවෙයි. දුක් මහන්සියෙන් ස්ව උත්සාහයෙන් මේ තත්වෙට ආපු උන්. දැනට ලෝකේ තියෙන demand ම ජොබ් තියගෙන මෙහෙ ඉන්න උන්. ඉතින් උන් හම්බ කරන එකට කෙල හල හල ඉන්න කොට තවත් මෙහෙ ඉදිද?

    tax cut එක වලට යන එක ඉක්මන් කලා විතරයි. 48 ඉදන් චන්දෙ දුන්න උන් නිසා වෙච්ච වැඩ මේවා.
    එකගයි :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    1. Pegged salaries නිසා තමයි ලංකාවෙ currency එක අදාළ වෙන්නේ. Pegged කියන්නෙ මොකක්ද??? Peg කරනවා කියන්නෙ ලංකාවෙ currency එක devalue වෙච්ච නිසා ඒක compensate කරන්න හදපු එකක්. ඒක දුන්නම company එකට පාඩු වෙනවද? නෑ. පාඩු වෙනවනං කීදෙනෙක් යනව කිව්වත් දෙනවද? නෑ.

    ප්‍රොජෙක්ට් එකට බජට් එක හදල ඉවරයි. ඒකට වෙන් කරන ගාන ඩොලර් වලින් වෙන් කරලා ඉවරයි. වැඩ කරන හැම කෙනෙකුටම ඩොලර් ගාන වෙන් කරලා ඉවරයි. Junior developer ට ඒක ඩොලර් 1000 නං ලංකාවෙ රුපියල devalue උනා කියල කොම්පැනියට පාඩු නෑ. ඩොලර් එක රුපියල් 175 ට තියෙද්දි රුපියල් 175,000 ක් හම්බුනා නං ඩොලර් එක 350 උනාම 350,000 ක් හම්බ වෙනවා. පඩිය රුපියල් වලින් ඩබල් උනාට ඩොලර් ගාන වෙනස් වෙලා නෑ. ඒ එක්කම මතක තියාගන්න ඔය ජොබ් එකම ඇමරිකාවෙ කරන කෙනෙක්ට ගෙවන ගාන ලංකාවෙ බහුතරයට කවදාවත් ගෙවන්නෙ නෑ. :lol:ඩොලර් 1000 ක් කියන්නෙ සාමාන්‍ය unskilled labourer කෙනෙක්ටත් සති දෙකකට හම්බවෙන ගානට ආසන්නයි.

    දැන් එතකොට වැඩිපුර රුපියල් පඩියක් හම්බවෙලා තියෙන්නෙ අමුතු සුපිරි දක්ෂකමක්, skill එකක් නිසාද? 🤣🤣🤣 නෑ ලාබ ශ්‍රමය. එච්චරයි.

    2. ලංකාවෙන් විතරද software project කරන්නෙ? නෑ අනිත් රටවල් වලත් කරනවා.
    ලෝකෙ කොහේ හිටියත් අදාළ client ට හදන බජට් එකේ ගානට තමයි හම්බ වෙන්නෙ. Pegged salaries කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි. ඩොලර් 5000 කට බජට් එක හදලා ඩොලර් 1000 ගානෙ ඩිවලොපර් කෙනෙක්ට ගෙවනවා. :lol: ඇමරිකාවෙ ඔය ප්‍රොජෙක්ට් එක කරා නං ලංකාව 1000 ගෙවන ඒකට ඩොලර් 3000ක් විතර ගෙවන්න වෙනවා. එකම skill එක. ඩොලර් 4000 ක් විතර ලාබ තියෙන වෙලාවෙ ඕක peg නොකර ඒකෙනුත් පොඩි ගාණක ලාබයක් තියාගන්න උන්ට ඕන නෑ. ඒ වෙනුවට අපි peg කරා දැන් සැලරි වැඩියි කියල මාකටින් පාර දෙනවා තව හොඳ කට්ටිය ඇද ගන්න. ඇත්තටම උන්ට ඒක ලාබයක්. හැබැයි උන්ගෙ වියදම එදත් ඩොලර් 1000යි අදත් ඩොලර් 1000යි. :lol:

    ලංකාවෙ ඉන්න මහන්තත්ත ඩයල් වලට වැඩිපුර හම්බුනා කියල පෙන්නලා උන් ප්‍රොමෝෂන් කරගන්නවා. ලංකාවෙ ඩයල් ටික ඇවිත් ලංකාව ඇතුලෙ රුපියල් වලින් පඩි හැදෙන උන්ට ලොකු ටෝක් දෙනවා අපි තමයි යකෝ සුපිරි පොරවල්. බලපන් අපිට මෙච්චර ගෙවන්නෙ අපි සුපිරි ටැලන්ටඩ් නිසා, උබලට skills නැති නිසා උබලට එච්චර ගෙවන්නෙ නැත්තෙ, අපිට මේ රටේ සලකනව මදි... බ්ලා බ්ලා....:lol: :lol:🤣🤣🤣

    ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට වඩා අඩුවෙන් තමා ලංකාවෙ 99% කට ගෙවන්නෙ. ඔච්චර වැඩ්ඩො නං ඒ ගානම ගෙවල ගන්න එපැයි. එහෙම කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣

    ඔයාලගෙ තර්ක වලට බැලුවොත් ලෝකෙ සුපිරිම ඩයල්, highly skilled පොරවල් ඉන්නෙ සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටවල් වල. 🤭උන්ට ඇමරිකන් ඩොලර් 1000 පඩියක් ගෙව්වම සිම්බාබ්වේ ඩොලර් වලින් ලොරි පුරවන් යනව ඇත්තෙ. බුදු සන්තෝ ඒ රටේ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ ටෝක් අහගෙන. 🤣🤣🤣🤣

    ඔයාටත් ඕක තේරුම් ගන්න බැරි තරං පොඩි ඔලුවක් තියෙන්නෙ කියල නං මං හිතුවෙ නෑ. 🤦‍♂️

    ඕස්ට්‍රේලියාවෙ :)
    ඒ මම හොඳටම දැකල තියෙන දේ. නමුත් මට විශ්වාසයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් වල එහෙමයි කියලා.

    අනික 1.5 ගුණයක් කියන්නෙ සැලකිය යුතු වැඩිවීමක් නෙ. ලංකාවෙ ඕකෙ අනිත් පැත්ත. උබ ඔය කරල තියෙන්නෙ මම කියපු එකම තහවුරු කරපු එක. 🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 5:12 PM

    දැන් උඹ කියන ඒවලින් උඹේ initial තර්කයම කඩාගන්නවා
    උඹ කියන විදියට ලංකාවේ pegged කලත් හෙන කුණු එකක් ලැබෙන්නේ. උඹලා වගේ එවුන්ට ලැබෙන්නේ ඊටත් වඩා salary එකක්
    එහෙම තියන එකේ මෙහෙම tax ගහන එක හරිද?

    12laks = 3,287.14USD
    annually 3,287.14USD වගේ පොඩි ගානකට tax ගහන්න ගන්න එක අසධාරණයිනේ

    2018 USD LKR 180 තිබ්බේ දැන් 360 ඒ කියන්නේ ඒ කාලේ 50,000ට grace එක ගෙනවා වගේනේ

    ලංකවේ එවුන් skilled නැත්තම් මොකටද visa sponsors දීලා ඒ රටවල් වලට ගෙන්න ගන්නේ (including FAANG)
    මම පුදගලිකව දන්න එවුන් ඉන්නවා FAANG work කරන වගේම ඒ level එකේ අය ලංකාවේ work කරන
    උඹ දේවල් බාගෙට දැනගෙන තියන එකයි මෙතන අවුල
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    උඹ කියන කතාව හරි ඒත් රජයේ සේවකයන් අපි හිතනවා වගේ ප්‍රායෝගිකව බාගයක් දැන් එකපාර රස්සවෙන් එලියට දාන්න බෑ බං. ගොඩක් ඒ කාලෙ බඳවගත්ත උන් දැන් ඉන්නේ ස්ථිර සේවයේ. එතකොට හිතුන ගමන් අර ඉස්සර වගේ ගෙදර යවන්න දැන් බැහැ. මොකද ගොඩක් ඒවගේ unions නිකං ඉන්නේ නෑ. විශේෂයෙන්ම ඔය ජේවීපී unions. උන්ගේ පක්ෂේ උන් නොවුණට ඒව run වෙන්නේ විශ්වාසය මත. උඹ කියන්නේ දැන් තියෙන standing orders අනුව අඩුම ගානේ පඩියවත් 40% ට වඩා අඩු කරන්න බැහැ. මේ කාලෙ කොහොමත් එහෙම එකපාර අස් කළොත් පිස්සුවක් වෙනව. ඔක්කොම උන් වර්ජන, මානව හිමිකම් එහෙම යයි. හැබැයි ස්ථිර නැති සේවකයෝ නම් ඔහොම කරන්න පුළුවන් වෙයි. හැබැයි ඒත් ඔය union මගුල් එක්ක ලේසි වෙන්නේ නැති වෙයි. හැබැයි එහෙම අයින් කළොත් රටේ මිනිස්සු පිල් කීපයකටම කැඩෙනවා. එකක් private sector එකේ වැඩ කරන අය. ආණ්ඩුව සහ රජයේ සේවකයන් වගේ. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සුම බෙදෙනවා. Doctors ල, teachers ල, හෙදියෝ, අනික් දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කොච්චි, ලංගම ඔක්කොම strike කළොත් හිතාපංකෝ. මම නම් දකින්නේ දැන් කරන්න හොඳම දෙය විශ්‍රාම වයස 55 වගේ අඩු කරල, දීමනා, ot වගේ ඒව අයින් කරන්න වගේ බලන්න වෙයි කියල. ඕවාට මිනිස්සුන්ට විරුද්ධ වෙන්න තිබුණේ බඳවගන්න කලින්, ඒත් අද කාලේ උනත් රජයට බඳවාගන්න හැදුවොත් බලපන්කෝ කීයෙන් කී දෙනාද විරුද්ධ වෙන්නේ කියල. අපි හරි කියල මොන දෙය දැක්කත් සමාජයට යනකොට කතාව වෙනස් ම කතාවක් බං.
    on point

    good conversation. But at the end, spoiled by few.
    ------ Post added on Oct 13, 2022 at 5:46 PM
     
    • Like
    Reactions: Janithsl88

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    දැන් උඹ කියන ඒවලින් උඹේ initial තර්කයම කඩාගන්නවා
    උඹ කියන විදියට ලංකාවේ pegged කලත් හෙන කුණු එකක් ලැබෙන්නේ. උඹලා වගේ එවුන්ට ලැබෙන්නේ ඊටත් වඩා salary එකක්
    එහෙම තියන එකේ මෙහෙම tax ගහන එක හරිද?

    12laks = 3,287.14USD
    annually 3,287.14USD වගේ පොඩි ගානකට tax ගහන්න ගන්න එක අසධාරණයිනේ

    2018 USD LKR 180 තිබ්බේ දැන් 360 ඒ කියන්නේ ඒ කාලේ 50,000ට grace එක ගෙනවා වගේනේ

    ලංකවේ එවුන් skilled නැත්තම් මොකටද visa sponsors දීලා ඒ රටවල් වලට ගෙන්න ගන්නේ (including FAANG)
    මම පුදගලිකව දන්න එවුන් ඉන්නවා FAANG work කරන වගේම ඒ level එකේ අය ලංකාවේ work කරන
    උඹ දේවල් බාගෙට දැනගෙන තියන එකයි මෙතන අවුල
    Civil karapu un ai ban IT salary gana katha karanne..onna okata paduwe inna deepan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ කියන ඒවලින් උඹේ initial තර්කයම කඩාගන්නවා
    උඹ කියන විදියට ලංකාවේ pegged කලත් හෙන කුණු එකක් ලැබෙන්නේ. උඹලා වගේ එවුන්ට ලැබෙන්නේ ඊටත් වඩා salary එකක්
    එහෙම තියන එකේ මෙහෙම tax ගහන එක හරිද?

    12laks = 3,287.14USD
    annually 3,287.14USD වගේ පොඩි ගානකට tax ගහන්න ගන්න එක අසධාරණයිනේ

    2018 USD LKR 180 තිබ්බේ දැන් 360 ඒ කියන්නේ ඒ කාලේ 50,000ට grace එක ගෙනවා වගේනේ

    ලංකවේ එවුන් skilled නැත්තම් මොකටද visa sponsors දීලා ඒ රටවල් වලට ගෙන්න ගන්නේ (including FAANG)
    මම පුදගලිකව දන්න එවුන් ඉන්නවා FAANG work කරන වගේම ඒ level එකේ අය ලංකාවේ work කරන
    උඹ දේවල් බාගෙට දැනගෙන තියන එකයි මෙතන අවුල

    1. Tax ගහන එක මම බලන්නෙ මගේ පැත්තෙන් විතරක් නෙවෙයි. ආදායමට බදු ගහන්න ඕන රටක. ආදායම වැඩි වෙන තරමට වැඩිපුර බදු ගහන්න ඕන. ඒ බදු වලින් රටේ සංවර්ධනය කරන්න ඕන. එච්චරයි. ඩොලර් 3287 යි හම්බ වෙන්නෙ ඒකට ටැක්ස් ගහනවා වගේ ගොබ්බ තර්ක නං ඔයාගෙන් බලාපොරොත්තු උනේ නෑ මම. :lol: ඩොලර් 3287 කට ටැක්ස් ගහන්නෙ නෑ, ගන්නෙ රුපියල් ලක්ෂ 12 කට. මොකද ලංකාවෙ ගණුදෙනු වෙන්නෙ රුපියල්. ඒ විදියට බලනකොට ලංකාවෙ ටොප් 2% න් විතර බදු ගහන්නෙ නැතුව ඉන්න ඕන නං රුපියල් 20,000 පඩිය ගන්න එකාගෙන් ටැක්ස් අරගෙන ආනන්තරීය පාපකර්මයක් කරගන්නෙ. 🤣🤣🤣🤣

    2. කවුද කිව්වෙ ලංකාවෙ අය skilled නෑ කියලා??
    ලංකාවෙ අය skilled. Skilled වෙන්නෙ IT field එකේ අය විතරයි ඒකයි වැඩිපුර රුපියල් ගානක් හම්බ වෙන්නෙ, අනිත් අය skilled නෑ ඒ නිසා තමයි උන්ට ලංකාවෙ ඒ වගේ පඩියක් දෙන්නෙ නැත්තෙ වගේ ගොබ්බ සිතුවිලි තියෙන IT බුවාලා ගොඩක් හිටියා සහ ඉන්නවා. අන්න එවුන්ට කියන්නෙ "උබලගේ විශේෂ දක්ෂතාවක් නෑ, මෙන්න මේකයි වැඩිපුර රුපියල් ලැබෙන්න හේතුව, ඒ නිසා ගොබ්බ ටෝක් නොදී ඉඳපල්ලා" කියලා. වෙන මුකුත් තරහකට නෙවෙයි. එච්චරයි මට පෙන්නල දෙන්න ඕන උනේ :lol:

    මොන තර්කෙද බිඳිල තියෙන්නෙ???

    එකෙක් දෙන්නෙක් නෙමේ බන්. හෙන සෙට් එකක් ඔය වගේ ලොකු සින් කියවලා තිබ්බා. හරියට බැලුවොත් 1000USD රේන්ජ් එකේ මෙහෙ ඉදන් පඩිය ගන්න උන්. 2000 USD ට වඩා පිටින් ගන්න එකා සද්ද නැ බන්. මු කියන්නේ එහෙව් උන් රට යන උන්ට බනිනවා කියන එක. එකේ අත්තක් තියනවා. shenat ටෝක් එකේ 40% ක් හරි

    දැන් එහෙ ලිවින් කෝස්ට් එකයි මෙහෙ එකයි සමානද මන්දා බන්. :lol:
    ------ Post added on Oct 13, 2022 at 1:38 PM

    අන්න මං කියන එක තේරුණ, මේකෙ වෙච්ච දේවල් මතක කීප දෙනෙක් හරි ඉන්නවා. සතුටුයි බ්‍රෝ ඒකට. 😍😍 තේරෙන්නෙ නැති අය තමා ටෝක් දෙන්නෙ.

    ටෝක් දෙන්නෙ අනිත් උන්ව පහළට දාලා. ඒකයි මම ඔය කතාව පැහැදිලි කරල දුන්නෙ. අපිට ලොකු පඩියක් හම්බ වෙනවා අපිට හොඳයි කියාගෙන ඉන්නව නං කමක් නෑ.

    අපි skilled, තොපි skilled නෑ, අනිත් උන් skilled නෑ ඒකයි ගෙවන්නෙ නැත්තෙ වගේ ගොබ්බ ගොන් ටෝක් දෙනකොට කට පියාගෙන ඉන්න අමාරුයි.
    ------ Post added on Oct 13, 2022 at 6:07 PM
     
    Last edited:

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    ටැක්ස් වැඩි කරන්න ඕන,
    කරපු ප්‍රමානය වැඩියි
    දරාගන්න අමාරුයි
    36% :no:

    36% ක්.. අනේ අම්මෝ.. Tax කැපුවට කමක් නෑ.. ඒවාට හරියන්න මිනිස්සුන්ට benefits දෙනවා නම්.. මේ tax කපන්නේ රජයේ සේවකයොයි රජයයි නඩත්තු කරන්න නේ.. :cry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    1. Pegged salaries නිසා තමයි ලංකාවෙ currency එක අදාළ වෙන්නේ. Pegged කියන්නෙ මොකක්ද??? Peg කරනවා කියන්නෙ ලංකාවෙ currency එක devalue වෙච්ච නිසා ඒක compensate කරන්න හදපු එකක්. ඒක දුන්නම company එකට පාඩු වෙනවද? නෑ. පාඩු වෙනවනං කීදෙනෙක් යනව කිව්වත් දෙනවද? නෑ.

    ප්‍රොජෙක්ට් එකට බජට් එක හදල ඉවරයි. ඒකට වෙන් කරන ගාන ඩොලර් වලින් වෙන් කරලා ඉවරයි. වැඩ කරන හැම කෙනෙකුටම ඩොලර් ගාන වෙන් කරලා ඉවරයි. Junior developer ට ඒක ඩොලර් 1000 නං ලංකාවෙ රුපියල devalue උනා කියල කොම්පැනියට පාඩු නෑ. ඩොලර් එක රුපියල් 175 ට තියෙද්දි රුපියල් 175,000 ක් හම්බුනා නං ඩොලර් එක 350 උනාම 350,000 ක් හම්බ වෙනවා. පඩිය රුපියල් වලින් ඩබල් උනාට ඩොලර් ගාන වෙනස් වෙලා නෑ. ඒ එක්කම මතක තියාගන්න ඔය ජොබ් එකම ඇමරිකාවෙ කරන කෙනෙක්ට ගෙවන ගාන ලංකාවෙ බහුතරයට කවදාවත් ගෙවන්නෙ නෑ. :lol:ඩොලර් 1000 ක් කියන්නෙ සාමාන්‍ය unskilled labourer කෙනෙක්ටත් සති දෙකකට හම්බවෙන ගානට ආසන්නයි.

    දැන් එතකොට වැඩිපුර රුපියල් පඩියක් හම්බවෙලා තියෙන්නෙ අමුතු සුපිරි දක්ෂකමක්, skill එකක් නිසාද? 🤣🤣🤣 නෑ ලාබ ශ්‍රමය. එච්චරයි.

    2. ලංකාවෙන් විතරද software project කරන්නෙ? නෑ අනිත් රටවල් වලත් කරනවා.
    ලෝකෙ කොහේ හිටියත් අදාළ client ට හදන බජට් එකේ ගානට තමයි හම්බ වෙන්නෙ. Pegged salaries කියන්නෙ මහලොකු දෙයක් නෙවෙයි. ඩොලර් 5000 කට බජට් එක හදලා ඩොලර් 1000 ගානෙ ඩිවලොපර් කෙනෙක්ට ගෙවනවා. :lol: ඇමරිකාවෙ ඔය ප්‍රොජෙක්ට් එක කරා නං ලංකාව 1000 ගෙවන ඒකට ඩොලර් 3000ක් විතර ගෙවන්න වෙනවා. එකම skill එක. ඩොලර් 4000 ක් විතර ලාබ තියෙන වෙලාවෙ ඕක peg නොකර ඒකෙනුත් පොඩි ගාණක ලාබයක් තියාගන්න උන්ට ඕන නෑ. ඒ වෙනුවට අපි peg කරා දැන් සැලරි වැඩියි කියල මාකටින් පාර දෙනවා තව හොඳ කට්ටිය ඇද ගන්න. ඇත්තටම උන්ට ඒක ලාබයක්. හැබැයි උන්ගෙ වියදම එදත් ඩොලර් 1000යි අදත් ඩොලර් 1000යි. :lol:

    ලංකාවෙ ඉන්න මහන්තත්ත ඩයල් වලට වැඩිපුර හම්බුනා කියල පෙන්නලා උන් ප්‍රොමෝෂන් කරගන්නවා. ලංකාවෙ ඩයල් ටික ඇවිත් ලංකාව ඇතුලෙ රුපියල් වලින් පඩි හැදෙන උන්ට ලොකු ටෝක් දෙනවා අපි තමයි යකෝ සුපිරි පොරවල්. බලපන් අපිට මෙච්චර ගෙවන්නෙ අපි සුපිරි ටැලන්ටඩ් නිසා, උබලට skills නැති නිසා උබලට එච්චර ගෙවන්නෙ නැත්තෙ, අපිට මේ රටේ සලකනව මදි... බ්ලා බ්ලා....:lol: :lol:🤣🤣🤣

    ඇමරිකාවෙ ඉන්න කෙනෙක්ට වඩා අඩුවෙන් තමා ලංකාවෙ 99% කට ගෙවන්නෙ. ඔච්චර වැඩ්ඩො නං ඒ ගානම ගෙවල ගන්න එපැයි. එහෙම කරන්නෙ නෑ කවදාවත්. 🤣🤣

    ඔයාලගෙ තර්ක වලට බැලුවොත් ලෝකෙ සුපිරිම ඩයල්, highly skilled පොරවල් ඉන්නෙ සිම්බාබ්වේ, සෝමාලියාව වගේ රටවල් වල. 🤭උන්ට ඇමරිකන් ඩොලර් 1000 පඩියක් ගෙව්වම සිම්බාබ්වේ ඩොලර් වලින් ලොරි පුරවන් යනව ඇත්තෙ. බුදු සන්තෝ ඒ රටේ උන් කොහොම ඉන්නවද දන්නෙ නෑ ටෝක් අහගෙන. 🤣🤣🤣🤣

    ඔයාටත් ඕක තේරුම් ගන්න බැරි තරං පොඩි ඔලුවක් තියෙන්නෙ කියල නං මං හිතුවෙ නෑ. 🤦‍♂️

    ඕස්ට්‍රේලියාවෙ :)
    ඒ මම හොඳටම දැකල තියෙන දේ. නමුත් මට විශ්වාසයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් වල එහෙමයි කියලා.

    අනික 1.5 ගුණයක් කියන්නෙ සැලකිය යුතු වැඩිවීමක් නෙ. ලංකාවෙ ඕකෙ අනිත් පැත්ත. උබ ඔය කරල තියෙන්නෙ මම කියපු එකම තහවුරු කරපු එක. 🤣🤣
    ------ Post added on Oct 13, 2022 at 5:12 PM
    උබව බලෙන්ද රට යැව්වෙ බන් ගෙදර උන් මෙච්චර ලන්කාවෙ ඉදල හමබ කරන උන් ගැන මලෙන් ඉන්නෙ. උබ හිතන් ඉන්න ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගස් නන් හෙනට වැරදියි.
     
    • Haha
    Reactions: shenat

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕකෙන් තේරෙනවනේ ලංකාවෙ හොඳකට වත්, ඉන්න අය සුපිරි පොරවල් නිසාවත් නෙවෙයි ලංකාවෙ IT වලට පඩි වැඩි පිටරටවල් ටිකේ දියුණුව නිසා කියලා. වැඩ කරන්නෙ පිටරටට නිසා කියලා.

    ඒක තේරුම් ගන්නවත් ඔලුවක් නැති උන් රට යන අනිත් උන්ට බනිනවා. 🤣🤣

    Ubata patta jealous ne IT karana un ekka :lol:
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    හෙක් හෙක් මන් සැහෙන්න රිද්දවලා තියෙනවා වගෙ ගොඩක් උන්ව .
    හැන්කොකා විතරයි මෙකට අඩු .

    Software Engineer කෙනෙක් වෙන්න ට්‍රයි කරලා බැරි උනාම ජිවිත කාලෙම උන්ට බැන බැන යන උඹද ඉතින් කියන්නේ? :lol:

    කෝ Germany ගියේ නෑ? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Software Engineer කෙනෙක් වෙන්න ට්‍රයි කරලා බැරි උනාම ජිවිත කාලෙම උන්ට බැන බැන යන උඹද ඉතින් කියන්නේ? :lol:

    කෝ Germany ගියේ නෑ? :rofl:

    Godak ehema scene thamai thiyenne :lol:

    Kawuruth epa kiwwa wage :rofl:
     
    • Haha
    Reactions: Edward Kenway