මුන්ටනම් හෙනම ගහන්න ඕන.යන තැනක හැප්පිලා මැරිලම යන්න ඕනා බල්ලෝ වගේ.
ඔය පරණ ඒවත් එක්කද නැත්තන් ඒවගේ උඩට වෙනම ගහන එකක්ද
පරණ එකත් එක්කම එකතු වුනාම එන ගාන දැම්මේ.
කොහොමද බං 50% ගෙවන්නේ.
Issara wage Me wage ekek Use karapan..![]()
ඒ කියන්නේ slt 1500 package එකට තව 480ක් බදු එනවා නේද...1980ක්.
රෑට නිදාගන්නත් පුළුවන් කලින්. TV series ටික බලාගන්න බැරි වෙන එක තමා ලොකුම අවුල
වසලයෙක් digital ඇමති වෙලා තියෙන්නේ 