ලක්ෂ 18 අඩුයි නම් ලංකාවේ ආදායම අර ගෙදෙට්ට එන කොලේ නොසලකා ඉන්න පුලුවන්ද බං . bOc එකට ගෙවන්න කියලා එන එක.ආදායම අඩුව දාන එක අවුල් ද බන්?
ලක්ෂ 18 අඩුයි නම් ලංකාවේ ආදායම අර ගෙදෙට්ට එන කොලේ නොසලකා ඉන්න පුලුවන්ද බං . bOc එකට ගෙවන්න කියලා එන එක.ආදායම අඩුව දාන එක අවුල් ද බන්?
වැඩේ කරනකොට නම් දෙන්න වෙනවා ඕවා කොහොමත් , ඔය උන් Service fee එක කියන්න ඕක ඉල්ලන්නේ ඔහොම. ඕක බලන්නේ නැතුව ගාන කියන අය ඉන්නවා තව කිහිප දෙනෙක් ට කතා කරලා බලන්න.එකවුන්ට්ලා කිපදෙනෙකුට කතා කරා. මෙයාලා බැන්ක් ස්ටෙට්මන්ට් ඉල්ලනවා. මෙහෙම දෙන එක secureද?
Corporate tax ohoma hari. IIT gahanne income ekata. Profit ekata newei.
ආදායම අඩුව දාන එක අවුල් ද බන්?
kohomada check karala balanne bn?
ලක්ෂ 18 අඩුයි නම් ලංකාවේ ආදායම අර ගෙදෙට්ට එන කොලේ නොසලකා ඉන්න පුලුවන්ද බං . bOc එකට ගෙවන්න කියලා එන එක.
ආපු කෙනා රස්සාවක් කරන්නෙ නෑ.ඒක එනව නම් ඔයාට ගෙවන්න ගානක් ඇති ... ඒකයි එන්නෙ
පුකානෝ ප්‍රයිමරි ලමයි ඉස්සරහා අඩනවා පොඩ්ඩක් බෙහෙත් අරන් දීපන්Lapayath tax gewwe wiyadam adu karala. a unata ehema karanna bane.
ආදායම ලැබෙනව කියල proof තියෙනව නම් අහුවුනාම ගැටලුවක් වෙයි ....
උදා
FD එකේ පොලිය හංගන්න බෑ ...
ගෙදර කාමරයක් කුලියට දීල තියෙනව ඉගෙන ගන්න ලමයෙකුට මාසික කුලිය 15000.00 . මේක අතට නම් සල්ලි ගන්නෙ බිල් නැති නිසා proof නෑ ... නොදා හිටියම අහුවෙන්නෙ නැති වෙයි .....
සමහර hardware stores වලින් පොඩි බඩු ගත්තම බිල් නොදෙන්නෙ .... ඒකත් ඒ වගේ වෙන්නත් පුලුවන්
mokak da bn site link eka?IRD SITE එකට ගිහිල්ල ID No. එක දාල බලන්න..... "Already registered" කියල ආවොත් බඩු හෑවු .....
IRD site 1ke check kala youre not registered kiyala enne.Register wenna deyak na. Danatamath register krala athi. Register wena eka neme aula tax type ekaktath register krala apita letter ekakwath ewala nati unoth thama case eka.

ගාන කිව්වා income sources ටික අහලා. Yt කරන එකෙක්ට නෙමේ දුන්නේ.වැඩේ කරනකොට නම් දෙන්න වෙනවා ඕවා කොහොමත් , ඔය උන් Service fee එක කියන්න ඕක ඉල්ලන්නේ ඔහොම. ඕක බලන්නේ නැතුව ගාන කියන අය ඉන්නවා තව කිහිප දෙනෙක් ට කතා කරලා බලන්න.
Youtube කරන කෙනක් ට කතා කරලා ද ඕක ඉල්ලුවේ ? මගේ යාළුවෙක් එහෙම එකෙක් ට කතා කරලා වැඩේට යන ගාන කියන්න ඕක ඉල්ලුව එයා දීලා උන් ගනම් ගත්තේ නැහැ කිව්වා රස්තියාදු කළා කිව්වා. උන් හොයන්නේ සල්ලි කාරයෝ හොදට ගලවන්න.
IIT වලට රෙජිස්ටර් කරලා තියෙන්නේ බන්. Effective date එක කවද්ද?මගේ මෙලෝ ඩේට එකක් නෑ බන්. කොටින්ම ටැක්ස් ටයිප් සෙලෙක්ට් කරන්න තියෙන ඩ්‍රොප්ඩවුන් එක පවා එම්ප්ටි. මෙන්න මෙච්චරයි ඩේට කියල තියෙන්නෙ. මෙතන මට ටැක්ස් එකක් ගෙවන්න තියෙද බන්?
View attachment 257484
එහෙනම් අවුලක් නැහැ bank statement දෙන්න අපි දෙනවා bank statement , Invoice , fund transfer receipts එහෙම ඔකොම.ගාන කිව්වා income sources ටික අහලා. Yt කරන එකෙක්ට නෙමේ දුන්නේ.
IIT වලට රෙජිස්ටර් කරලා තියෙන්නේ බන්. Effective date එක කවද්ද?
------ Post added on Oct 6, 2025 at 3:40 PM
එහෙම නෑ.... අපි උපයන ආදායම කොටස් කීපයක් තියනවා
01. රැකියාවේ ආදායම
02. අපේ එෆ්ඩී ඉන්වෙස්ට්මන්ට් ආදිය
03. ගෙවල් කුලියට දිලා තියනව නම් ඒවයේ අදායම
04. රත්තරන් බඩු
05. ඉඩම් කඩම්.
06. වාහන
අපි ඒවා හැමඑකක්ම පෙන්නන්න ඕන.ඒ හැම එකකටම ටැක්ස් ගහන්නෑ..එයාලගේ රාමුවක් තියනවා.. බදු නීතිය ක් තියනවා. ආදයම - වියදම = ලාබයට තමයි ටැක්ස් ගහන්නේ . අනික අපිට රස්සාවක නම් සැලරි ලැබෙන්න කලින් එයාලා අයි ආර් ඩී එකට ටැක්ස් ගෙවනවා. ඒ නිසා ඔයාට තියෙන්න් ඒ ටැක්ස් ගෙවපු ටී10 සහතිකය ලග තියාගෙන. ඒවා එයාලගේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන එක. එෆ් ඩී තිබ්බත් බයවෙන්න එපා. එෆ් ඩී විත්හෝල්ඩ් ටැක්ස් ගෙවනවා ආණ්ඩුවට. ඔයාට තියෙන්නේ ඒ ගෙවපු ගාන සදහන් කරලා ලියුමක් ඉල්ලගන්න එක. බැංකුවෙලින් ඒවා දෙනවා..
ෆිරීලාන්ස් තමයි ආතල්ම . යු එස් ඩී අනින්ස් වලට ටැක්ස් අඩුයි සාපේක්ෂව එල් කේ ආර් ඉපැයිම් වලට වඩා..මම දන්න තරමින්.ඒ නිසා බයවෙන්න එපා...පොඩි ගානක් ආවත් ගෙවන්න .
හිතන්න ඔයා හිතාමතාම හොරෙන් හංගනවා කියලා..ඔයාගේ වත්කමක්.. කාර් එක ඔයාගේ නමට තියාගෙන ඔයා පෙන්නුවේ නැතන්ම්..හදිස්්සියේ කාර් එක විකුනන්න ගියාම ඔයාට මුදලක් අතට ආපුවම ඒක ට්‍රැක්වෙනවා අයි ආර්ඩී එකට .. ඉඩම් කඩම්,නිවාස ඔයාගේ නමට තියන ඒවාත් එහෙමයි. ඉට පස්සේ ඔයාට එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා.. අනික් එාවත් එහෙමයි.
සංකිර්නයි කියලා හිතෙනවනම්...හොද එකවුන්ටන්ට් කෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න. මමත් ඉන්නේ අයිටී සයිඩ් එකේ නිසා..මම ටිකක් ඉගෙන ගත්තා. ඕවා ඉන්ටන්ටන් එකෙන් .. හොද අවබෝදයක් තියාගනින්න .නැත්නම් එකවුන්ටනට්ලා හොදට අපිව අන්දනවා.. මට එහෙම කලා.
මට ලොකු ගානක් ගෙවන්න දාලා එකවුන්ට්න්ට් කෙනෙක් ගාන හැදුවා... හිතපන් ලක්ෂ 01.5 ක් විතර ..
මට සැක හිතිලා.. මම තව පිලිගත්ත එකවුන්ට් කම්පැනි එකකින් සල්ලි ගෙවලා අාපහු කලා..සත 05 ක් ගෙවන්න ඕන නෑ..මම වැඩිපුර එක්ක ටැක්ස් ගෙවලා කියලා එයාලා කිව්වාෙ.. දෙකක් කරපු නිසා 20,000 ක් පාඩු වුනා.. ඒත් මට ලාබයි .
ඉට පස්සේ එයාලා ..වැඩේ සෙට්ල් කලා..ඒකයි කියන්නේ .අවබෝධය වැදගත්. හරියට ගනනය කරගන්න ඕන. වරද්දලා කලොත් එයාලා අහන ප්‍රශ්නවලට ඔයා උත්තර බදින්න ඕන @
i can share my consultant's contact if you want. (Low service fee and quality service).23/24, 24/25 tax return සබ්මිට් කරන්න ඇවිල්ලා තියෙනවා.
Pin එක අරන් first time ramis එකට ලොග් උනේ අද. එතකොට තමයි දැක්කේ IIT type රෙජිස්ටර් වෙලා කියලා. මෙක මට තනියෙන් කරගන්න බැ. ෆ්‍රිලංන්ස් ඉන්කම් එකක් තියෙන නිසා ටැක්ස් හදන කෙනෙක්ගෙන් සපොර්ට් එකක් ගන්න වෙනවා.
ටැක්ස් සබ්මිට් කරපු අයගේ එක්ස්පිරියන්ස් පොඩ්ඩක් ශෙයා කරනවද?
හොද කෙනෙක් හොයාගත්තේ කොහොමද?
සාමානයෙන් එයාලගේ අයකිරිම් කොහොමද?
රිටර්න් සබ්මිට් කරන්න කොච්චර කාලයක් ගත්තද?
Pm pleasei can share my consultant's contact if you want. (Low service fee and quality service).