Tax Scam - by Urban Councils - පකේ වැඩ තමා

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,775
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹේ තර්කය ප්‍රයෝගික නැහැ. ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතන වල මුදල් ඉවරයි වසර ඉවර වෙනකොට. ඉතිං මුදලක් එකතු කරගෙන තමයි වසරේ මුල් කාර්තුවේ වැඩ කරන්නේ. ඒ නිසා තමයි විශාල වට්ටම් සහිතව බදු, වරිපනම් ගෙවීමේ පහසුකම වසරේ මුලින්ම ගෙවන අයට දෙන්නේ.

    ඕක අදාල පළාතටත් ආයෝජනයක් වගේම බදු ගෙවන අයටත් ලාබයක්.

    ඒකට කැමති නැත්තන් කොටස් විදියට ගෙවන්න පුළුවන් වට්ටම් නැතුව.

    ඕක කොයි රටෙත් තියෙනවා.

    ඇමරිකාවේ පවා මුදලක් ගෙවනවා නං තමුන්ගේ අතින් සිදු උන සමහර රිය අනතුරු සදහන් නොකර අයින් කරන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන් එක ආණ්ඩුව අල්ලස් ගැනීමක් කියලා.

    ඒත් ඒක එහෙම තමයි.
    මගේ පොයින්ට් එක නම් උබ කියන එක හරි. කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. එක වරිපනම් කොලේ ගහලා සිංහලෙන් හා දෙමෙලෙන් ගහලා තියනවා. නමුත් එක නෑ වගේ අර්ථකථනය කරලා push කරන එක තමා වැරැද්ද. කැමති කෙනෙකෙට ඒ කාල වකවානුව ඇතුලේ ගෙවන්න පුළුවන් නේ.

    අපි කවුරුවත් අවුරුද්දට හතරපාරක් ඕක ගෙවන්න ප්‍රාදේශීය සභාවට යන්නේ නෑ . කවදා ගෙව්වත් එක පාර ගෙවන එක තමා කෙරෙන්නේ.
     
    • Like
    Reactions: gevin.456

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    E kiyanne ehema ba kiwwe naane. Oya wage thawa kenek kiyanna oukuwan 18% discount kathawa kalin kiwwa nam mama okkoma mukinma gewanawa kiyala 🤷🏽‍♂️
    thats apart from my point, if she says " oyata karthu gewannath puluwan wage kiwwa nan, anna mata hitha ganna puluwan hithe kahatak na kiyala" meka yako patan gaththa gaman kiwwe salli higa thiyenava kawadda gewanna puluwan before 31st Jan kiyalane

    GOVERMENT IS A MAFIA!
    Death to the fucking tyrants !
    ------ Post added on Jan 10, 2025 at 9:45 AM
     
    • Like
    Reactions: nppcheguevara