Tax Treaty (TIN) for YouTube? 10% Tax

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    YouTube channel කරද්දි 30% දැනට YouTube USA earnings වලින් deduct වෙනවානේ. ඒත් අපිට TIN (Tax Identification number) එකක් තියෙනවානම් Tax treaty රටක් විදියට ඒක 10% වෙනකන් අඩු කරගන්න පුලුවන්. මේ විදියට TIN number එකක් අරන් Tax file open කරන එකේ වාසි අවාසි මොනාද? එහෙම කරපු අය ඉන්නවාද?
     
    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    uk,usa 30% gannwa kiyala ahala tiyanawa
    ඔව්. 30% ගන්නවා ඒත් ලංකාව tax treaty list එකේ ඉන්නවා. එතකොට උපරිම 0% ඉඳන් 10% තමයි US earnings වලින් කපන්න පුළුවන්. ඒත් ඒක claim කරන්න නම් TAX id එකක් ගන්න ඕන ird එකෙන්. එහෙම tax id එකක් ගත්තම tax file එකක් අපේ නමට ඕපන් වෙනවා. ඒතකොට අපේ වෙනත් ආදයම් ex: freelancing වගේ කරලා හොයන සල්ලි වලටත් tax වදිනවද දන්නේ නෑ. Tax 30% ගෙවන එකද හොඳ නැත්තන් tax id එකක් අරන් 0-10% ගෙවලා YouTube tax වදින tax අඩු කරගන්න එකද හොඳ කියලා තමයි තේරෙන් නැත්තේ 😐
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,324
    41,188
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    YouTube channel කරද්දි 30% දැනට YouTube USA earnings වලින් deduct වෙනවානේ. ඒත් අපිට TIN (Tax Identification number) එකක් තියෙනවානම් Tax treaty රටක් විදියට ඒක 10% වෙනකන් අඩු කරගන්න පුලුවන්. මේ විදියට TIN number එකක් අරන් Tax file open කරන එකේ වාසි අවාසි මොනාද? එහෙම කරපු අය ඉන්නවාද?
    TIN number ekak online apply karahan pons- dawasen deken ewanawa- eka demmata passe YT earnings tax mage went from 30% to 3% :P
     
    • Like
    Reactions: magix and Ncbro

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Lankawe income 2.5 laks walata wada monthly wediy nam tax wenawa (oka 1.5 laks karanna yanawa)
    foreign oya wage income wadinne naha
    eth FD interest and lankawe salary and investment walin income count wenawa
     
    • Like
    Reactions: Ncbro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. 30% ගන්නවා ඒත් ලංකාව tax treaty list එකේ ඉන්නවා. එතකොට උපරිම 0% ඉඳන් 10% තමයි US earnings වලින් කපන්න පුළුවන්. ඒත් ඒක claim කරන්න නම් TAX id එකක් ගන්න ඕන ird එකෙන්. එහෙම tax id එකක් ගත්තම tax file එකක් අපේ නමට ඕපන් වෙනවා. ඒතකොට අපේ වෙනත් ආදයම් ex: freelancing වගේ කරලා හොයන සල්ලි වලටත් tax වදිනවද දන්නේ නෑ. Tax 30% ගෙවන එකද හොඳ නැත්තන් tax id එකක් අරන් 0-10% ගෙවලා YouTube tax වදින tax අඩු කරගන්න එකද හොඳ කියලා තමයි තේරෙන් නැත්තේ 😐
    තාම මචන් USD income එක tax free (service export), ඉස්සරහට budget වලින් වෙනස් වෙයිද දන්නේ නෑ. එත් 30% යනකම් නම් personal income tax charge වෙන්නේ නැති වෙයි. tax slab අනුව තමයි tax charge වෙන්නේ. TIN එකක් ගත්තොත් annual income tax return එකක් දාන්න ඕනේ. එකත් ලොකු වැඩක් නෙවේ. හැබැයි අපහු TIN එක cancel කරගන්න එක නම් අමාරූ වැඩක්.

    ඔය tax treaty අනුව කැපෙන WHT එක ලංකාවේ income tax liability එකෙන් අඩු කරගන්න පුළුවන් අවස්ථා තියනවා. එක tax treaty එකේ (USA - Sri Lanka) බලන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Ncbro

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    TIN number ekak online apply karahan pons- dawasen deken ewanawa- eka demmata passe YT earnings tax mage went from 30% to 3% :P
    එතකොට youtube earnings වලට අමතරව LKR වලින් monthly හොයන සල්ලි වලටත් tax වදිනවනේ?

    Lankawe income 2.5 laks walata wada monthly wediy nam tax wenawa (oka 1.5 laks karanna yanawa)
    foreign oya wage income wadinne naha
    eth FD interest and lankawe salary and investment walin income count wenawa

    ලංකාවේ tax එක කීයක් වදිනවාද 2.5 laks වලට වැඩිනම් lkr income එක?
    ------ Post added on Jun 11, 2022 at 9:51 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    එතකොට youtube earnings වලට අමතරව LKR වලින් monthly හොයන සල්ලි වලටත් tax වදිනවනේ?

    ලංකාවේ tax එක කීයක් වදිනවාද 2.5 laks වලට වැඩිනම් lkr income එක?
    ------ Post added on Jun 11, 2022 at 9:51 AM

    ranges widiyata wadinne
    2.5 - 5laks -> 6%
    5laks - 7.5 -> 12%
    7.5 onwards -> 18%
     
    • Like
    Reactions: Ncbro

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    තාම මචන් USD income එක tax free (service export), ඉස්සරහට budget වලින් වෙනස් වෙයිද දන්නේ නෑ. එත් 30% යනකම් නම් personal income tax charge වෙන්නේ නැති වෙයි. tax slab අනුව තමයි tax charge වෙන්නේ. TIN එකක් ගත්තොත් annual income tax return එකක් දාන්න ඕනේ. එකත් ලොකු වැඩක් නෙවේ. හැබැයි අපහු TIN එක cancel කරගන්න එක නම් අමාරූ වැඩක්.

    ඔය tax treaty අනුව කැපෙන WHT එක ලංකාවේ income tax liability එකෙන් අඩු කරගන්න පුළුවන් අවස්ථා තියනවා. එක tax treaty එකේ (USA - Sri Lanka) බලන්න ඕනේ.

    එතකොට මචන් TIN එකක් ගත්තම අපේ LKR monthly income එක විතරයි නම් tax වදින්නේ අපේ income එක එයාල track කරලා අවුරුද්ද අන්තිමේ tax විදියට ගෙවන්න ඕන ගාන අපිට එවනවාද? නැත්තන් අපි අපේ LKR income එක එන්නේ කොහෙන්ද කියලා documents maintain කරලා අපිම ද tax එක ගෙවන්න ඕන? Tax ගෙවන එක මග හැරියොත් දඩ වදිනවා ඇතිනේ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එතකොට මචන් TIN එකක් ගත්තම අපේ LKR monthly income එක විතරයි නම් tax වදින්නේ අපේ income එක එයාල track කරලා අවුරුද්ද අන්තිමේ tax විදියට ගෙවන්න ඕන ගාන අපිට එවනවාද? නැත්තන් අපි අපේ LKR income එක එන්නේ කොහෙන්ද කියලා documents maintain කරලා අපිම ද tax එක ගෙවන්න ඕන? Tax ගෙවන එක මග හැරියොත් දඩ වදිනවා ඇතිනේ?
    අපි අපේ accounts හදල tax එක calculate කරලා ගෙවන්න ඕනෙ. LKR income විතරක් නෙවේ tax වෙන්නේ අපි goods export business එකක් කරනවා නම් එකත් tax වෙනවා. දැනට export income එක tax rate එක 14%. Service export විතරයි තාම income tax exempt.

    Inland revenue එකට සැකයක් ආවොත් විතරයි assessment එකක් එවන්නේ.

    Tax ගෙවන එක, return submit කරන එක හරියට, වෙලාවට කරේ නැත්නම් දඩ ගහනවා. අවුරුදු 5 ක් යනකම් documents maintain කරන එක safe.

    උබේ තියෙන්නේ YouTube income නම් උබට ම return එක දාන්න පුලුවන්. ඕක ලොකු වැඩක් නෙවේ.
     
    • Like
    Reactions: Ncbro

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    YouTube channel කරද්දි 30% දැනට YouTube USA earnings වලින් deduct වෙනවානේ. ඒත් අපිට TIN (Tax Identification number) එකක් තියෙනවානම් Tax treaty රටක් විදියට ඒක 10% වෙනකන් අඩු කරගන්න පුලුවන්. මේ විදියට TIN number එකක් අරන් Tax file open කරන එකේ වාසි අවාසි මොනාද? එහෙම කරපු අය ඉන්නවාද?
    TIN On na. Youtube search karala blpn. Oka 10% adu karagaththaki
     
    • Like
    Reactions: Ncbro

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    TIN On na. Youtube search karala blpn. Oka 10% adu karagaththaki
    Hewwa machan set une na. TIN eka illanawane tax treaty dammama.

    අපි අපේ accounts හදල tax එක calculate කරලා ගෙවන්න ඕනෙ. LKR income විතරක් නෙවේ tax වෙන්නේ අපි goods export business එකක් කරනවා නම් එකත් tax වෙනවා. දැනට export income එක tax rate එක 14%. Service export විතරයි තාම income tax exempt.

    Inland revenue එකට සැකයක් ආවොත් විතරයි assessment එකක් එවන්නේ.

    Tax ගෙවන එක, return submit කරන එක හරියට, වෙලාවට කරේ නැත්නම් දඩ ගහනවා. අවුරුදු 5 ක් යනකම් documents maintain කරන එක safe.

    උබේ තියෙන්නේ YouTube income නම් උබට ම return එක දාන්න පුලුවන්. ඕක ලොකු වැඩක් නෙවේ.

    එල මචන්. Tax documents හරියට maintain කරනවනම් ලොකු අවුලක් නෑ වගේ.
    ------ Post added on Jun 11, 2022 at 1:05 PM

    Update:

    වැඩේ හරි ගියා. TIN එක වෙනුවට ID card නම්බර් එක දුන්නා. දැන් පෙන්වන්නේ tax treaty countries වලට තියෙන tax rate එක.
    ------ Post added on Jun 11, 2022 at 7:14 PM
     
    Last edited:
    • Like
    Reactions: Fire123