මචන්ලා මේ අවුරුද්දේ බජට් එකෙන් ගිය පාර 1000 සීසී දුන්නු චාන්ස් එක එකට මොනා වේවිද බන්? වාහන ඉම්පොර්ට් එක ගොඩක් වැඩි වෙලා නිසා ටැක්ස් වැඩි කරයි නේද? මම වාහනයක් ගන්න ඉන්නේ ලබන අවුරුද්දේ හිතා ගන්න බෑ මොකෝ කරන්නේ කියල