Tea israel

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් මට නම් ලන්කාවේ කියල තේ විතරයි හම්බ වෙලා තියෙන්නෙ. එක එක නම් වලින් තියෙනව නමුත් PRODUCT OF SRI LANKA ගහල තියෙනව මම ගොඩක් ලන්කවේ තේ ගන්නේ ඒත් බන් උනු වතුර දැම්මම ලන්කාවේ ඒවගේ සුවදුකුත් නෑ ඒ මදිවට බොර පාටයි.
    අනික ලිප්ටන් ( UK) එක එකනම් සුපිරි විදුරුවට දැම්මම විස්කි වගේ අනික හොද සුවදක් තියෙනව
    ඉතින් ගොඩක් අය මේක තමා ගන්නේ යුනිලිවර් බෑන්ඩ් එකෙන් එන්නෙ. ( Uniliver israel)
    ඉතින් මේකට හේතුව මොකක්ද බන් අපේ ඒව ස්වාබාවික නිසාද? එතකොට ලිප්ටන් එකට නැචුරල් ෆ්ලේවර් දාලද?




     
    Last edited:

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mama hitanne flavours daala nisa tamai ehema wenne. Hebei mama pitaratadi Dilmah flavoured tea aran beluwama patta suwandak, taste ekak thibuna. Hugaak angata danenawath ekka. Ithin ei nisa tamai mama ehema hituwe.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිලෝන් ටී කියලා රට යවන තේ වලට කොහු බත් මික්ස් කරනවලු.ඒකයි ඔය.