මචන්ලා මටනම් ගෙදර තේ බොන්න ගිහාම තියෙන ලොකුම ප්‍රස්නයක් තමා
හරියට සෙට් වෙන රස තේ කුඩක් හම්බවෙලා නැති එක
ඉතින් මේ ගැන දැනුවත් කෙනෙක් කියනවද හොදම Tea brand එකක් ?
supermarket වලින් ගන්න පුළුවන්
lipton yellow label tea,mlesna
කසිප්පු බොන එක නවත්තපන් කසිප්පු වලට දිවේ රස නහර පිච්චෙනවා තේ රස දැනෙන්නේ නැ

කසිප්පු බොන එක නවත්තපන් කසිප්පු වලට දිවේ රස නහර පිච්චෙනවා තේ රස දැනෙන්නේ නැ
අපි කසිප්පු බොන එක නැවත්තුවොත් උබල කොහොමද ජීවත්වෙන්නේ??