srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා මටනම් ගෙදර තේ බොන්න ගිහාම තියෙන ලොකුම ප්‍රස්නයක් තමා
හරියට සෙට් වෙන රස තේ කුඩක් හම්බවෙලා නැති එක
ඉතින් මේ ගැන දැනුවත් කෙනෙක් කියනවද හොදම Tea brand එකක් ?
supermarket වලින් ගන්න පුළුවන්
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
RUSSELS තද කහට කියල එකක් තියනව. supermarkets වල නම් මම දකල නැහැ. හැබැයි ඇල්විටිගල මාවතෙ තියන Russels Tea Room එකේ තියනව.
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කසිප්පු බොන එක නවත්තපන් කසිප්පු වලට දිවේ රස නහර පිච්චෙනවා තේ රස දැනෙන්නේ නැ
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන්ලා මටනම් ගෙදර තේ බොන්න ගිහාම තියෙන ලොකුම ප්‍රස්නයක් තමා
    හරියට සෙට් වෙන රස තේ කුඩක් හම්බවෙලා නැති එක
    ඉතින් මේ ගැන දැනුවත් කෙනෙක් කියනවද හොදම Tea brand එකක් ?
    supermarket වලින් ගන්න පුළුවන්

    lipton yellow label tea,mlesna
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    අපි කසිප්පු බොන එක නැවත්තුවොත් උබල කොහොමද ජීවත්වෙන්නේ??
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    කසිප්පු බොන එක නවත්තපන් කසිප්පු වලට දිවේ රස නහර පිච්චෙනවා තේ රස දැනෙන්නේ නැ

    :lol::lol::lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කසිප්පු බොන එක නවත්තපන් කසිප්පු වලට දිවේ රස නහර පිච්චෙනවා තේ රස දැනෙන්නේ නැ

    අපි කසිප්පු බොන එක නැවත්තුවොත් උබල කොහොමද ජීවත්වෙන්නේ??

    :lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    matat oya prasnema tibuna machan.tiyena hema magulakma aragena aragena antimata set una machan niyama tea aekak.

    nama machan SENRA TEA.niyama rasayak tiyenawa machan.argena balapan.super market wala tiyenawa(homagama petten tama mama ganne)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තේ වල ජාතිය ගැන මම එතරම් වද වෙන්නේ නෑ......

    බයි ද වේ අර BOPF කිය කියා සෙස්ටා ටීවී ඇඩ් එකේ කියන්නේ මොකක්ද...........?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mlesna honday.. ganna puluwan nam "akbar tea" th honday, hebey wediya sl market ne, ahh ee wagema hamba.. Kandy innawanam clock tower eka gaawa kadayak thiyanawa, ethana ela tea wikunanawa, mama nam godakma ganne eththanin.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    monawa unath podi petti kadekata gihin bona plain tea eke rasata gahanna tea kola ekak naha. ahawama kiyanne nikan ekak habai pankadu 5i. Lipton Ceylonta hondai. Kalin thibuna Richy tea ekath maru. dang tikak hoyaganna amarui.
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    ඇත්ත තමා මචන්,ලෝකේ හොදම තේ තියෙන්නේ ලන්කාවෙලු
    ඒ උනාට අපේ එවුන්ට රසට බොන්න අඩු ගානට කුඩක් නැහැනේ???
    කාට කියන්නද මේ දුක
     
    Last edited: