Teaching exam 2017

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Teaching exam 2017 කරන අය කවුද ඉන්නේ,කට්ටිය ගාව පාස්ට් පේපර්ස්, ඔය ක්ලාස් වල නෝට් තියනවනම් ශෙයාර් කර ගනිමුද??:cool::cool:මටනම් වැඩියෙන්ම ඔන අධ්යාපනය ගැන සාමන්ය දැනිමෙන් අහන ප්‍රශ්න:eek::eek:..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Teaching exam 2017 කරන අය කවුද ඉන්නේ,කට්ටිය ගාව පාස්ට් පේපර්ස්, ඔය ක්ලාස් වල නෝට් තියනවනම් ශෙයාර් කර ගනිමුද??:cool::cool:මටනම් වැඩියෙන්ම ඔන අධ්යාපනය ගැන සාමන්ය දැනිමෙන් අහන ප්‍රශ්න:eek::eek:..

    ගවර්මන්ට් ටීචින්ද බන්?

    මේ ආත්මේ ගොඩ ඒමක් නෑ.. 14500යිද කොහෙද බේසික්.. කොල්ලෙක් නේද බන්? ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් ගනින්කෝ
    :baffled:
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    රත්තරං;21191565 said:
    ගවර්මන්ට් ටීචින්ද බන්?

    මේ ආත්මේ ගොඩ ඒමක් නෑ.. 14500යිද කොහෙද බේසික්.. කොල්ලෙක් නේද බන්? ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් ගනින්කෝ
    :baffled:

    Basic eka 27,000 LKR

    Total 33,000 witara set wenawalu
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Basic eka 27,000 LKR

    Total 33,000 witara set wenawalu

    මේ 2017 බන්.. රුපියල් 33000කින් මොනවා කරන්නද?? අනාගතයක් තියෙනව කියලද 400-500න් නේ බන් ඕක වැඩි වෙන්නෙත්

    අඩු පඩියකට හරි ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්න. කවද හරි කව්රු හරි ඔයාලට ගෙවයි ඒවටත් එක්ක
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;21191565 said:
    ගවර්මන්ට් ටීචින්ද බන්?

    මේ ආත්මේ ගොඩ ඒමක් නෑ.. 14500යිද කොහෙද බේසික්.. කොල්ලෙක් නේද බන්? ලැබිච්ච මනුස්ස ජීවිතෙන් වැඩක් ගනින්කෝ
    :baffled:
    ඔව් අයේ වැඩක්නම් නැ තමා:(, මං ප්‍රයිවට් කම්පැනි වලට ස්ෆ්ට්වෙයාර් හදන එක අයියේ කරන්නේ:baffled:.එකෙන් ඉතින් ගානක් එන නිසා ස්තිර ජොබක් බැලුවේ.
    මට ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්න බැ අයියේ ඇස් වල ඔපරේෂන් එකක් කරලා දැන් වැඩි වෙලා කොම්පියුටරේ ඉස්සරහා ඉන්න බැ:(:(.නැත්තන් මාත් ආසයි මගේ කොලිෆිකේශන් වලට ලොකු ජොබක් කරලා ලක්ශ ගානක පඩියක් ගන්න:oo::oo:.

    දුක තමා ඉතින්:no:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,832
    113
    Kottawa
    ඔව් අයේ වැඩක්නම් නැ තමා:(, මං ප්‍රයිවට් කම්පැනි වලට ස්ෆ්ට්වෙයාර් හදන එක අයියේ කරන්නේ:baffled:.එකෙන් ඉතින් ගානක් එන නිසා ස්තිර ජොබක් බැලුවේ.
    මට ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්න බැ අයියේ ඇස් වල ඔපරේෂන් එකක් කරලා දැන් වැඩි වෙලා කොම්පියුටරේ ඉස්සරහා ඉන්න බැ:(:(.නැත්තන් මාත් ආසයි මගේ කොලිෆිකේශන් වලට ලොකු ජොබක් කරලා ලක්ශ ගානක පඩියක් ගන්න:oo::oo:.

    දුක තමා ඉතින්:no:

    මචන් BA / PM පැත්තට වගේ පැනගන්න try කලොත්?? :nerd::nerd: එතකොට වැඩිය monitor එක ඉස්සරහ ඉන්න ඕනේ නැනේ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21193015 said:
    මචන් BA / PM පැත්තට වගේ පැනගන්න try කලොත්?? :nerd::nerd: එතකොට වැඩිය monitor එක ඉස්සරහ ඉන්න ඕනේ නැනේ..
    PM is one of the highly stressful job machan.:baffled:
    We dont have qualification to apply for the post of BA:baffled:
    පොඩි ජොබක් හඩාගෙන තමන් වැඩ පෙන්නලා තමන්ට තනියම කරන්න මාසෙට ප්‍රොජෙක්ට් දෙකක් එන්න විදියක් හදාගත්තනම් වැඩේ ගොඩ මචන්,ප්‍රොජෙක්ට් මිනිමම් 30න් උඩ එවා තමා කරන්න ඔන.80ක් විතර තිබ්බනම් මටනම් ඇති මචන්,
    පි.එම් වගේ ජොබ් වලනම් 4 පැනලා පඩි,කියක් පඩි උනත් වැඩක්ද මචන් ජිවිතයක් නැත්තන්,හම්බෙන සල්ලි අන්තිමට්‍ර වියදම් කරගන්න වෙලාවක් නැ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් අයේ වැඩක්නම් නැ තමා:(, මං ප්‍රයිවට් කම්පැනි වලට ස්ෆ්ට්වෙයාර් හදන එක අයියේ කරන්නේ:baffled:.එකෙන් ඉතින් ගානක් එන නිසා ස්තිර ජොබක් බැලුවේ.
    මට ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්න බැ අයියේ ඇස් වල ඔපරේෂන් එකක් කරලා දැන් වැඩි වෙලා කොම්පියුටරේ ඉස්සරහා ඉන්න බැ:(:(.නැත්තන් මාත් ආසයි මගේ කොලිෆිකේශන් වලට ලොකු ජොබක් කරලා ලක්ශ ගානක පඩියක් ගන්න:oo::oo:.

    දුක තමා ඉතින්:no:

    Ela ela

    Ehenam teaching gihin eeth ekkama side business ekak adaganin malli

    Gema atha arinna epa.. budusaranai