team up with EK cod 4 players (Elakiri COD 4 tournament 2012

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Elakiri COD 4 tournament 2012 (team up with EK cod 4 players)



    Elakiri COD 4 tournament එකට සහභාගී වෙන්න කැමති කට්ටිය මෙතන ඉන්න අනිත් අයත් එක්ක කතා කරල 5 man teams හදාගන්න. ඒ වගේම teams වලට නායකයන් තෝරාගන්න. මං හිතන විදිහට නායකත්වය බාරගන්න කැමති කට්ටිය කෙලින්ම ඉදිරිපත් වෙන එක හොදයි. 2012/09/26 දින Registration සඳහා ලබාදී තිබෙන කාලය අවසන් වෙනව. මේ thread එකේ ඉන්න පිරිස මදි වගේ නම් මෙන්න මේ thread එකේ තව COD 4 play කරන කට්ටිය ඉන්නව. http://www.elakiri.com/forum/showthread.php?t=1486096 ඒ කට්ටිය එක්කත් කතා කරල තමන්ගෙ team එක හදාගන්න.. මතක තියාගන්න 2012/09/26 ..



    Game Rules and Registration - http://www.elakiri.com/forum/showthread.php?p=13439344#post13439344



    222046_471068146257739_1931642639_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: dj ice cold