Tec Sri Lanka

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Monitor eka salli dela ganna thibune. System unit eka witaray nikan dunne, mama hithanne system unit eke gana monitor eke ganen shape wenawa. Oya System units IBM,

    Appata siri ow ow :yes:. Monitor eka hena ganakata ganna ona seen eka. Monitor eka apita wenama gannath be unge conditions wala tibba widiyata.
     
    • Like
    Reactions: ntayya

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මේක තම උන්ගේ බිස්නස් එක
    මම ඔකේ වැඩ කළා මාස 3
    පඩි දෙන නැතුව රණ්ඩු වෙලා පඩිත් අරන් එලියට බැස්සේ
    ඕකුන් ඉස්කෝල වල දෙටබෙස් ගන්නවා
    අරන් ඔක්කොටම ලියුම් දානවා
    ස්කොල් එකක් කියල
    එත් රෙජිස්ටර් වෙන්න ගානක් ගන්නවා
    නමට ටිචර්සලා ඉන්නවා කීප දෙනෙක් දන්නා ලබ්බක් නැ උනුත්
    පොඩි කොස් හදල ළමයින්ට යවනවා
    සමහර වෙලාවට එකත් නැ

    දුප්පත් ළමයි එන්නේ ගොඩක් ස්කොලශිප් නිසා
    එඅ දවස් වල 5000 වගේ කැඩුව
    මිනිස්සු සාප කරලා යන්නේ බැනල
    ado e kiyanne un, weda karana untai, studentslatai, degollontama gema deela da. lokka goda yanda ati lesatama.
     
    • Like
    Reactions: ntayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ado e kiyanne un, weda karana untai, studentslatai, degollontama gema deela da. lokka goda yanda ati lesatama.
    ඔව් රු 15000 පඩි දෙන්න අදිමදි කරනවා ඕකුන්
    හිගන හැත්තක්
    වැඩට අපු ඔක්කොම අස් උනා
    ඕකුන් ඊට පස්සේ ට්‍රේනින්ලා වැඩට ගන්නේ 8000 පඩියට
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,427
    4,704
    113
    Colombo
    mqdefault.jpg
    1525090787122
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,235
    7,043
    113
    damn boys… this thread is bloody awesome…
    mama oke 3 days course ekak kala 96 vitara podi eka etakota. eken tama computer pissuwa awe. passe ithin IDM tama…Nolimit eka gawa idan duplication road eke british council eka gaawata bada gaala athi annathawath

    good old days
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,983
    113
    Gotland
    ඕකෙන් තමයි මුලින් කම්පීටර් ඉගෙන ගත්තේ
    486 මැෂින් හිටං තිබ්බා මතක විදිහට
    මම ගියේ කළුතර එකට
    කම්පිටර මුලසිට සරලව ඉගෙන්නුවා සර්ලා මිස්ලා ඒ කාලේ හිටපු අය හොඳයි
    මුල් කාලේ කම්පීටර් මෙහෙමයි
    සුදුපාට මොනිටරේ ස්ක්‍රීන් එක ෆ්ලැට් නෑ
    පත සයිස් cpu එක ඕන කලාම ඩීසල් එංජිමක් වගේ
    dos කියල එකක් ඉගෙන්නුවා කළු ස්ක්‍රීන් එකේ සුදු පාටින් අකුරු එකම ෆොන්ට් එක
    මව්ස් එක වැඩ නෑ කීබෝර්ඩ් එකෙන්ම කොටන්න ඕනා
    ඊට පස්සේ windows අනුපහ කියල එකක් ඉගෙනගත්ත ඒක පට්ට
    මව්ස් වැඩ. ඒකෙ මාරියෝ ගේම් තිබ්බා අපි 1.44 කියන ඩිස්කට් එකට මාරියෝ ශෝර්ට්කට් කොපි කරන එනවා
    අපෙත් එක්ක ඉදපු කොල්ලන්ට මම ශෝර්ට්කට් ගානක්ම කොපි කරලා දුන්නා වැඩ කාරය වගේ
    පොෂ් උන් ගාව කම්පීටර් තිබ්බා
    උන් ඩිස්කට් දාල කොපි කරපු ශෝර්ට්කට් වැඩ නෑ කිව්වම අනිත් උන් කියන්නේ පරණ නිසා වෙන්න ඇති කියල
     
    • Haha
    Reactions: vito

    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    Lab ekata slot allocate karana app ekak tibba matakada
    mataka widiyata eka GW Basic walin hadala tibbe
    e dawas wala magic wage :o
    Visual Studio Fox Pro ekakumin booking damme mathaka vdyata. Dan inna loku loku dev searama oken mouse eka allganna igena gattaaya. Ekale hena yaluwo tikak hitya. Dan un koheda danne na.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,383
    16,552
    113
    21 වෙනි සියවස ජයගමු, අපි ටෙක් ශ්‍රි ලංකා...
    I’m also a proud product of TEC Sri Lanka
    1998 😎
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,714
    113
    එක පාරක් 1000කට full schol දෙනවා කියල හෙන campaign එකක් තිබ්බ. free කොම්පීතර් එකකුත් දෙනවා කියල තිබ්එබේ:love::love:. Exam එක ලීවා. ටහුඩු මෙන්න result එනකොට pass වෙලා:yes:. පත්තරෙත් නම තියනවා:P.
    හෙනම ආතල්. ඒ කාලේ කොම්පීතර් එකක් කියන්නේ :shocked:. ඔන් ටික දවසක් ගිහින් ගෙදරට ලියුම ආවා. මෙන්න යකෝ full schol එකට ටික ටික අනම් මනම් ගාස්තු දාලා. Half schol හම්බෙච්ච යාළුවෙක්ගෙන් ඇහුවම උට යන ගානයි මට යන ගානයි ලොකු වෙනසක් නෑ :lol:. නිකන් දෙනවා කිව කොම්පීතර් එකත් P1 (ඒ දවස් වල P2 කාලේ) එකක්. එකටත් මොනවා හරි ගෙවන සින් එකක් තිබ්බ. මොනවා හරි උනොත් උන්ගෙන්ම විතරයි හදන්න පුළුවන්. හෙන කතන්දර ගොඩයි. පස්සේ වැඩේ අල්ලලා දැම්ම :baffled::confused:
    Matath oya free computer eka hambuna. Conditions tika dakala math gaththe nehe. Passe unta liyala exam fee ekath refund ekak gaththa. 😆