How old are you people ? Naki pappala
Yako 2000 1999 kiyanne dan awurudu 21-22kakata eha ne
ow malli.

How old are you people ? Naki pappala
Yako 2000 1999 kiyanne dan awurudu 21-22kakata eha ne

(CRT මොනිටර් ඔන් තියෙද්දී කරකැව්වම ඩිගොසින් වෙනස් වෙලා මොනිටර් එකේ දෙපැත්තේ පැල්ලම් එනවා.). වෙලාවට කවුරුවත් මොකුත් ඇහුවේ නෑ. ඇයි බං මතකද තට්ටුවක් දැම්මාම ඒක හරි යනවාමාත් ගියා. ඊට කළින් මාතර තිබ්බ තව පොඩි ඉන්ස්ටිටියුට් එකකට ගියා, එක Savents කියල එකක්. එකෙත් හැම ටවුමකම වගේ බ්‍රාන්ච් තිබුන. ඉස්සෙල්ලම නියුඩ් එකක් දැක්කෙත් කොල්ලෙක් ගෙනාපු ෆ්ලොපි එකකින්. ඌ ක්ලාස් එකේ කම්පියුටර් එකේ ෆ්ලොපි දාල කෙල්ලන්ට පේනවට මොනිටර් එක කොල්ලන් ඉන්න පැත්තට කරකවල ෆොටෝ ටික පෙන්නුවා. CRT මොනිටර් එක නිසා දෙපැත්තේ කහ පාට පැල්ලම් දෙකක් ආව.(CRT මොනිටර් ඔන් තියෙද්දී කරකැව්වම ඩිගොසින් වෙනස් වෙලා මොනිටර් එකේ දෙපැත්තේ පැල්ලම් එනවා.). වෙලාවට කවුරුවත් මොකුත් ඇහුවේ නෑ.
![]()
mage CRT monitor eke permanent window ekak open wechcha burn mark ekak thibba laawataඇයි බං මතකද තට්ටුවක් දැම්මාම ඒක හරි යනවා![]()
මම alpha first computer eka gatte කළුතර දකුණේ ගෝල් රෝඩ් එකේ දාල තිබ්බ උන්ගේ show room එකෙන්. දැන් නං හොයාගන්නවත් නෑ එතන එහෙම එකක් තිබ්බද කියලවත්.Damn this thread feel like home.
Tec sri lanka puke අමාරුව ආවෙ මම 4 දි වගේ.(2003).
තාත්ත ඒකට දාන්නම් කියල ඉදල මාව දැම්මෙ නෑ.
ඊටපස්සෙ ඇල්ෆා කම්පියුටර් පිස්සුව.
ඒකත් අරන් දෙන්නම් කියල ඉදල අරන් දුන්නෙ නෑ.
ගාල්ලෙත් තිබුනා Neat Technologies එකක්.දවසක් ඒකෙනුත් pc එකක් බලන්න එක්කන් ගියා අරන් දුන්නෙ නෑ.
ඒ දවස් වල මතකද ලංකාවෙ හදනව කියල කම්පියුටර් එකක් මාකට් කරා.
ඒකෙ නම පැනෝරා ( PANORA).
ඒකකුත් අරන් දෙන්නම් කිය කිය උන්නා හැබැයි අරන් දුන්නෙ නෑ.
කොහොමහරි 2005 තා

ඔවු බන් උබ වගේ අනාත ඩොලර් අප්පුලා තමා ගොඩක් ඉන්නේ ඔකෙන් බිහිවෙලාඕකෙන් තමා අනාත programmers ලා බිහි උනේ
මේක තම උන්ගේ බිස්නස් එකඑක පාරක් 1000කට full schol දෙනවා කියල හෙන campaign එකක් තිබ්බ. free කොම්පීතර් එකකුත් දෙනවා කියල තිබ්එබේ. Exam එක ලීවා. ටහුඩු මෙන්න result එනකොට pass වෙලා
. පත්තරෙත් නම තියනවා
.
හෙනම ආතල්. ඒ කාලේ කොම්පීතර් එකක් කියන්නේ. ඔන් ටික දවසක් ගිහින් ගෙදරට ලියුම ආවා. මෙන්න යකෝ full schol එකට ටික ටික අනම් මනම් ගාස්තු දාලා. Half schol හම්බෙච්ච යාළුවෙක්ගෙන් ඇහුවම උට යන ගානයි මට යන ගානයි ලොකු වෙනසක් නෑ
. නිකන් දෙනවා කිව කොම්පීතර් එකත් P1 (ඒ දවස් වල P2 කාලේ) එකක්. එකටත් මොනවා හරි ගෙවන සින් එකක් තිබ්බ. මොනවා හරි උනොත් උන්ගෙන්ම විතරයි හදන්න පුළුවන්. හෙන කතන්දර ගොඩයි. පස්සේ වැඩේ අල්ලලා දැම්ම
![]()
Course ekaatama 5000daමේක තම උන්ගේ බිස්නස් එක
මම ඔකේ වැඩ කළා මාස 3
පඩි දෙන නැතුව රණ්ඩු වෙලා පඩිත් අරන් එලියට බැස්සේ
ඕකුන් ඉස්කෝල වල දෙටබෙස් ගන්නවා
අරන් ඔක්කොටම ලියුම් දානවා
ස්කොල් එකක් කියල
එත් රෙජිස්ටර් වෙන්න ගානක් ගන්නවා
නමට ටිචර්සලා ඉන්නවා කීප දෙනෙක් දන්නා ලබ්බක් නැ උනුත්
පොඩි කොස් හදල ළමයින්ට යවනවා
සමහර වෙලාවට එකත් නැ
දුප්පත් ළමයි එන්නේ ගොඩක් ස්කොලශිප් නිසා
එඅ දවස් වල 5000 වගේ කැඩුව
මිනිස්සු සාප කරලා යන්නේ බැනල
man gawa thama eke dunna books floppy thiyenawa. 1999 giye. turbo pascal thama kamathima subject eka. <3 good old daysYear 2001
සපත්තු ගලවලා පන්සලකට යනවා වගේ computer lab එකට ගියේ
man gawa thama eke dunna books floppy thiyenawa. 1999 giye. turbo pascal thama kamathima subject eka. <3 good old days
ඔව් ක්ලාස් නැ ඔන්ලයින් නේCourse ekaatama 5000da