
LOL I had a dream to go I think that was back in late 1990 or early 2000. But never had the money. Remember reading news adds on computers and trying to figure out how to get a Pentium 1,2 or 3 PC. Computers were a luxury back then. Kids nowadays will never realize that.Tec Sri Lanka ගිය අය ඉන්නවාද? මම නම් ම ුලින්ම කලේ ඒකෙ ?



. Exam එක ලීවා. ටහුඩු මෙන්න result එනකොට pass වෙලා
. පත්තරෙත් නම තියනවා
.
. ඔන් ටික දවසක් ගිහින් ගෙදරට ලියුම ආවා. මෙන්න යකෝ full schol එකට ටික ටික අනම් මනම් ගාස්තු දාලා. Half schol හම්බෙච්ච යාළුවෙක්ගෙන් ඇහුවම උට යන ගානයි මට යන ගානයි ලොකු වෙනසක් නෑ
. නිකන් දෙනවා කිව කොම්පීතර් එකත් P1 (ඒ දවස් වල P2 කාලේ) එකක්. එකටත් මොනවා හරි ගෙවන සින් එකක් තිබ්බ. මොනවා හරි උනොත් උන්ගෙන්ම විතරයි හදන්න පුළුවන්. හෙන කතන්දර ගොඩයි. පස්සේ වැඩේ අල්ලලා දැම්ම 

Monitor eka salli dela ganna thibune. System unit eka witaray nikan dunne, mama hithanne system unit eke gana monitor eke ganen shape wenawa. Oya System units IBM,එක පාරක් 1000කට full schol දෙනවා කියල හෙන campaign එකක් තිබ්බ. free කොම්පීතර් එකකුත් දෙනවා කියල තිබ්එබේ. Exam එක ලීවා. ටහුඩු මෙන්න result එනකොට pass වෙලා
. පත්තරෙත් නම තියනවා
.
හෙනම ආතල්. ඒ කාලේ කොම්පීතර් එකක් කියන්නේ. ඔන් ටික දවසක් ගිහින් ගෙදරට ලියුම ආවා. මෙන්න යකෝ full schol එකට ටික ටික අනම් මනම් ගාස්තු දාලා. Half schol හම්බෙච්ච යාළුවෙක්ගෙන් ඇහුවම උට යන ගානයි මට යන ගානයි ලොකු වෙනසක් නෑ
. නිකන් දෙනවා කිව කොම්පීතර් එකත් P1 (ඒ දවස් වල P2 කාලේ) එකක්. එකටත් මොනවා හරි ගෙවන සින් එකක් තිබ්බ. මොනවා හරි උනොත් උන්ගෙන්ම විතරයි හදන්න පුළුවන්. හෙන කතන්දර ගොඩයි. පස්සේ වැඩේ අල්ලලා දැම්ම
![]()

How old are you people ? Naki pappala ඕ යෑස් පුතා. තව අවුරුදු දහයකින් විතර බොටත් ඒ සෙත්ම තමයිHow old are you people ? Naki pappala
Yako 2000 1999 kiyanne dan awurudu 21-22kakata eha ne
