Tec Sri Lanka

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    හුම්ම් මතකයි මතකයි ෆස්ට් ක්‍රෂ් එක
     
    • Like
    Reactions: Mugen

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඒ මමත් කලා. Lego Robotics Technology Course එකේ නම. ඒත් අන්තිමටම Office Package එක විතරයි හරියට කියලා දුන්නේ :) හැබැයි ඒකින් තමා පොඩි හරි දැනුමක් ආවේ. නැත්තම් Mouse, Keyboard වත් හුරු වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,754
    11,390
    113
    2000 di mamath course ekak kala. Eken thama computer ekaka wada karana hati igena gaththe. computer ekak on kara gannawath danne nathuwa man ekata giye. Certificate ekath thama thiyenawa.

    education qualification ekak widiyata eka dan idiripath kaloth minissu hinawei neda ban? 🤣
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මාත් කලා එකක්... OL කරල ගෙදර ඉන්න කාලේ ගෙදර අයගේ කීමට... මෙලෝ වැඩක් නම් නෑ... කෑල්ලක් ටෝක් කරන්න හොදයි...
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    I've had scholarships, so I did it free of charge, but the first time I've used a computer was at another institute that also gives scholarships to school kids. It was the time Windows XP launched. But we had to learn DOS commands before trying XP. It was the best days of my life, which I will remember forever.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,723
    1,514
    113
    mamath kala,eken thamai programming ath poth thibbe,respect,dan ewage ekak nathi nida thamai godak podi un matto wela inne
     
    • Like
    Reactions: mmrizmy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,782
    113
    සේදවත්ත
    අප්පෝ ඕකෙන් දුන්න ෆොලොපියක් පෙන්ම පෙන්න ඕකට ගිය අඩුකුලේ උන් ඉස්සර ඉස්කෝලේ පුදුම රංගනයක් කරේ . 😂 අනික් උන්ට නිකං ෆොලොපිය කලු නික වගේ . ඌ ඉස්කෝලේ ඇරුනම සොනික් වගේ යන්නේ ටෙක් ශ්‍රී ලංකා යනවා කියලා ඉස්කෝලේ 3 වසරේ ඉදන් නිකං උගන්නකොට . එකෙත් ඌ වැඩර් වෙන්න ගිගින් එකේ ලස්සන චුටි ටීචර්ගෙන් ලුනු ඇඹුල් ඇතුව අහගත්තා . අන්න දැන් ඩයල් එක මාලදිවයිනේ පේස්ට්‍රි චෙෆ් , රිලව් වගේ උගේ ෆ්ලොපිය අත ගාපු අපි ෆ්ලොපි වලය 3gp වැල කඩල විකුනලා පස්සේ කාලක්කන්නි වගේ කෝඩ් කරනවා 🥲
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    Matath scholarship ekak set una. Mama hithuwe hema ekatama eka denawa kiyala 😆
    VB 6 da koheda igennuwa mathakai. Maru habai e kale.